Mathematics 6-11 Classes

Shantha Jayalath

කරුණාකර රැඳී සිටින්න....

දුරකථන අංකය ලබාගැනීමේදී දෝෂයක් ඇති විය. කරුණාකර නැවත උත්සාහ කරන්න

කරුණාකර රැඳී සිටින්න....

Could not load the WhatsApp number. Please try again.

Mathematics 6-11 Classes

විෂයයන් පාඨමාලා සහ අධ්‍යාපන සුදුසුකම්

📚✨ 6 / 7 / 8 / 9 / 10 / 11 ශ්‍රේණි සඳහා ගණිතය පන්ති ✨📚

🧮 ගණිතය අමාරු විෂයක් නොවෙයි... නිවැරදි මඟපෙන්වීමක් අවශ්‍යයි!

දරුවාගේ ගණිත දැනුම ශක්තිමත් කරමින්,
✅ මූලික සංකල්ප පැහැදිලිව ඉගැන්වීම
✅ පාඩම් ක්‍රමානුකූලව ආවරණය කිරීම
✅ ගැටලු විසඳීමේ හැකියාව වර්ධනය කිරීම
✅ විභාග ප්‍රශ්න හා ආදර්ශ ප්‍රශ්න පුහුණුව
✅ දරුවාට ගණිතය පිළිබඳ විශ්වාසය ඇති කිරීම
🎯 6 සිට 11 ශ්‍රේණිය දක්වා ගණිතය සඳහා විශේෂ අවධානයක්!


Conducted by:
Shantha Jayalath
National School Teacher
O/L Paper marking examiner
Maths Special / NCOE Dip. in Teach

ගුරුවරයා සහ පවත්වන පන්ති පිළිබඳ තොරතුරු

ස්ත්‍රී / පුරුෂ භාවය:

ගුරුවරයෙක්

සුදුසුකම් සහ පළපුරුද්ද:

ඩිප්ලෝමා

පළපුරුද්ද: අවුරුදු 10 ට වැඩි

පවත්වනු ලබන පන්ති වර්ග:

  • මධ්‍යම ප්‍රමාණයේ කණ්ඩායම් පන්ති (සිසුන් 10 සිට 20 දක්වා)
  • විශාල ප්‍රමාණයේ කණ්ඩායම් පන්ති (සිසුන් 20 ට වැඩි)

පන්ති පවත්වන භාෂාවන්:

  • සිංහල

ගුරුවරයා මාර්ගගත (ඔන්ලයින්) පන්ති පවත්වනවාද?

නැත

ගුරුවරයා තම නිවසේදී පන්ති පවත්වනවාද?

නැත

ගුරුවරයා අධ්‍යාපන ආයතන වෙත ගොස් පන්ති පවත්වනවාද?

ඔව්, පහත සඳහන් ස්ථානවල:

ගුරුවරයා පන්ති පැවැත්වීම සඳහා සිසුන්ගේ නිවෙස්වලට පැමිණෙන්නේද?

නැත

සමාන දැන්වීම් සොයන්න

පාසල් විෂය නිර්දේශය - 6 සිට සාමාන්‍ය පෙළ

දේශීය විෂය නිර්දේශය

අදහස් සහ සමාලෝචන

දැනට සමාලෝචන නොමැත. පළමු සමාලෝචනය ලියන්න.

සමාලෝචනයක් ලියන්න

අන් අයටත් දැනුම් දෙන්න