← ප්‍රතිඵල වෙත ආපසු යන්න

Korean Language Classes - Zoom Online Classes

Nextschool Institute

කරුණාකර රැඳී සිටින්න....

දුරකථන අංකය ලබාගැනීමේදී දෝෂයක් ඇති විය. කරුණාකර නැවත උත්සාහ කරන්න

කරුණාකර රැඳී සිටින්න....

Could not load the WhatsApp number. Please try again.

ඔබගේ ඉල්ලීම සකසන තුරු කරුණාකර රැඳී සිටින්න.

PDF, JPG, JPEG, PNG, DOC, TXT ආකෘති පමණි. එක් ගොනුවක් පමණක් උඩුගත කළ හැකි අතර, ගොනුවේ උපරිම ප්‍රමාණය 4MB වේ.

  • මෙම ගොනුවේ ප්‍රමාණය වැඩියි. කරුණාකර 4MB හෝ ඊට අඩු ගොනුවක් තෝරන්න.
Korean Language Classes - Zoom Online Classes

විෂයයන් පාඨමාලා සහ අධ්‍යාපන සුදුසුකම්

කොරියානු හෝඩිය කොරියානු අක්ෂර, වචන උච්චාරණය කොරියානු සංඛ්‍යා පාඩම (චීන අංක ගණිත ක්‍රමය සහ ශුද්ධ කොරියානු අංක ගණිත ක්‍රමයන් පිලිබඳව මනා අවබෝධය ලබා දීම) කොරියන් භාෂාවෙන් සරලවම වේලාව ඉගැන්වීම් ⁣මුදල් භාවිතයන් ඒකක භාවිතයන් නිපාත මෙන්ම ව්‍යාකරණ ඉගැන්වීම් Eps Topic පාඨමාලාවෙහි විෂය නිර්දේශය ආවරණය (පාඩම් 30+30=60) වයස් භේදයකින් තොරව ලොකු කුඩා සැමට. අවුරුදු 8 - 14 දක්වා පොඩ්ඩන් සඳහා වෙනම කොරියානු භාෂා පන්ති පැවැත්වේ. (සරල ඉගැන්වීම් රටා මගින් අධ්‍යයනය සිදු කෙරේ) අ.පො.ස. සමාන්‍යය පෙළ, A/L සිසුන්ට වෙනම පන්ති පැවැත්වේ. (විෂය නිර්දේශය ආවරණය කිරිම මෙන්ම පසුගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව, අනුමාන ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව) Classes conducted by Tharushi Diluka [B.A. University of Kelaniya, Diploma in Korean - SDTI Campus]

ආයතනය සහ පවත්වන පාඨමාලා පිළිබඳ තොරතුරු

ආචාර්ය මණ්ඩලයේ සුදුසුකම්:

ප්‍රථම උපාධිය

ආයතනය ක්‍රියාත්මක වූ වසර ගණන: අවුරුදු 4 සිට 6 දක්වා

පවත්වනු ලබන පන්ති වර්ග:

  • පෞද්ගලික පන්ති
  • කුඩා කණ්ඩායම් පන්ති (සිසුන් 10 ට වඩා අඩු)

පන්ති පවත්වන භාෂාවන්:

  • සිංහල
  • Korean

ආයතනය මාර්ගගත (ඔන්ලයින්) පන්ති පවත්වනවාද?

ඔව්, මාර්ගගත පන්ති පවත්වනු ලැබේ.

ආයතනය තම පරිශ්‍රයේ පන්ති පවත්වනවාද?

නැත

මෙම ආයතනය වෙනත් අධ්‍යාපන ආයතනවල පන්ති පවත්වනවාද?

නැත

ඔබගේ ගුරු මණ්ඩලය සිසුන්ගේ නිවෙස් වෙත ගොස් පන්ති පවත්වනවාද?

නැත

සමාන දැන්වීම් සොයන්න

පාසල් විෂය නිර්දේශය - 6 සිට සාමාන්‍ය පෙළ

දේශීය විෂය නිර්දේශය

පාසල් විෂය නිර්දේශය - උසස් පෙළ

දේශීය විෂය නිර්දේශය

අදහස් සහ සමාලෝචන

දැනට සමාලෝචන නොමැත. පළමු සමාලෝචනය ලියන්න.

සමාලෝචනයක් ලියන්න

අන් අයටත් දැනුම් දෙන්න