විෂයයන් පාඨමාලා සහ අධ්‍යාපන සුදුසුකම්
සකුරා සිහිනයට අප හා එක්වන්න.
JLPT / NAT සඳහා සම්පූර්ණ පුහුණුව
පළපුරුදු ජපන් භාෂා ගුරුවරුන්ගේ මගපෙන්වීම.
ශිෂ්‍ය වීසා සඳහා අවශ්‍ය උපදේශන සහ මගපෙන්වීම
ජපානයේ අධ්‍යාපන අවස්ථා පිළිබඳ මගපෙන්වීම
අධ්‍යාපනයෙන් පසු රැකියා අවස්ථා පිළිබඳ මගපෙන්වීම
ඔයත් ජපන් භාශාව අකුරක්වත් බැරි කෙනෙක්ද 🌝ජපන් යන්න සිහින දකිනවද
😍🥀එහෙනම් මේ චාන්ස් එක ඔයාට 🙋💖තවත් කල් යවන්න එපා එන්න අපේ Mikino Japanese Language School එකට
☺️❤️ඔයාගෙ හීනය අද ඉඳල හීනයක් විතරක් නෙවෙයි හරිද ☺️🌼
බය නැතිව අපිට කතා කරන්න අපි ඉන්නව ඔයාගෙ හීනෙ කොච්චර ලස්සනද කියල පෙන්නන්න 🥰❤️🌼
පරක්කු වෙන්න එපා ඔන්න💖💫ඔයාගෙ සිහිනය සකුරාව නම් සකුරාවට යන පාර පෙන්නන මාලිගාව තියෙන්නෙ මෙතන 🥹🙋 ඒ කියන්නෙ අපෙ Mikino japanese language school එක 💫ඇවිත්ම බලන්නකො 🥀🌼❤️💫මේකට ඔයාලට යන්නෙ හරියටම දවස් තිහයි 🥀🥰
ආයතනය සහ පවත්වන පාඨමාලා පිළිබඳ තොරතුරු
ආචාර්ය මණ්ඩලයේ සුදුසුකම්:
ඩිප්ලෝමා
ආයතනය ක්‍රියාත්මක වූ වසර ගණන: අවුරුදු 4 සිට 6 දක්වා
පවත්වනු ලබන පන්ති වර්ග:
- මධ්‍යම ප්‍රමාණයේ කණ්ඩායම් පන්ති (සිසුන් 10 සිට 20 දක්වා)
- විශාල ප්‍රමාණයේ කණ්ඩායම් පන්ති (සිසුන් 20 ට වැඩි)
පන්ති පවත්වන භාෂාවන්:
- සිංහල
- Japanese
ආයතනය මාර්ගගත (ඔන්ලයින්) පන්ති පවත්වනවාද?
නැත
ආයතනය තම පරිශ්‍රයේ පන්ති පවත්වනවාද?
ඔව්, පහත සඳහන් ස්ථානවල:
මෙම ආයතනය වෙනත් අධ්‍යාපන ආයතනවල පන්ති පවත්වනවාද?
නැත
ඔබගේ ගුරු මණ්ඩලය සිසුන්ගේ නිවෙස් වෙත ගොස් පන්ති පවත්වනවාද?
නැත
සමාන දැන්වීම් සොයන්න
භාෂා
අදහස් සහ සමාලෝචන
දැනට සමාලෝචන නොමැත. පළමු සමාලෝචනය ලියන්න.
සමාලෝචනයක් ලියන්න
English Literature and English Language Classes - Cambridge, Local, Edexcel and AQA Curriculums
The Most Experienced Psychology and Sociology Teacher (Online / Physical Classes Conducted)
Exceptional tutoring in the comfort of your home 24/7
Cambridge and Edexcel Classes
අදහස් සහ සමාලෝචන
දැනට සමාලෝචන නොමැත. පළමු සමාලෝචනය ලියන්න.