විෂයයන් පාඨමාලා සහ අධ්‍යාපන සුදුසුකම්
හැමෝම හොයන, හැමෝම කාතාවෙන අතිසාර්ථක වැඩපිලිවෙලක් සහිත එකම ICT පන්තිය. 💯
තාක්ෂණය හරියට ඉගෙන ගන්න ඉක්මනින් සම්බන්ද වෙන්නෙ,
ඔබ හොයන ICT පන්තිය.
ලමයි ආසම ICT පන්තිය.
දෙමාපියෝ හොයන ICT පන්තිය.
ප්‍රදේශයේ වැඩිම සිසුන් ප්‍රමාණයක් සහභාගි වන ICT පන්තිය,
මෙක වෙනම Level එකක් ඇති ICT පන්තියක්. 🏆💻
Conducted by :
Nuwan Jayasekara
BCS
CCNA Cisco Certification Instructor
Computer Networks and Hardware Instructor Government Sector
ගුරුවරයා සහ පවත්වන පන්ති පිළිබඳ තොරතුරු
ස්ත්‍රී / පුරුෂ භාවය:
ගුරුවරයෙක්
සුදුසුකම් සහ පළපුරුද්ද:
ඩිප්ලෝමා
පළපුරුද්ද: අවුරුදු 7 සිට 10 දක්වා
පවත්වනු ලබන පන්ති වර්ග:
- මධ්‍යම ප්‍රමාණයේ කණ්ඩායම් පන්ති (සිසුන් 10 සිට 20 දක්වා)
- විශාල ප්‍රමාණයේ කණ්ඩායම් පන්ති (සිසුන් 20 ට වැඩි)
පන්ති පවත්වන භාෂාවන්:
- සිංහල
- English
ගුරුවරයා මාර්ගගත (ඔන්ලයින්) පන්ති පවත්වනවාද?
නැත
ගුරුවරයා තම නිවසේදී පන්ති පවත්වනවාද?
නැත
ගුරුවරයා අධ්‍යාපන ආයතන වෙත ගොස් පන්ති පවත්වනවාද?
ඔව්, පහත සඳහන් ස්ථානවල:
ගුරුවරයා පන්ති පැවැත්වීම සඳහා සිසුන්ගේ නිවෙස්වලට පැමිණෙන්නේද?
ඔව්, ගුරුවරයා පහත සඳහන් නගරවල සිසුන්ගේ නිවෙස් වෙත ගොස් පන්ති පවත්වයි.
සමාන දැන්වීම් සොයන්න
පාසල් විෂය නිර්දේශය - 6 සිට සාමාන්‍ය පෙළ
දේශීය විෂය නිර්දේශය
අදහස් සහ සමාලෝචන
දැනට සමාලෝචන නොමැත. පළමු සමාලෝචනය ලියන්න.
සමාලෝචනයක් ලියන්න
The Most Experienced Psychology and Sociology Teacher (Online / Physical Classes Conducted)
Cambridge and Edexcel Classes
English Literature and English Language Classes - Cambridge, Local, Edexcel and AQA Curriculums
Exceptional tutoring in the comfort of your home 24/7
අදහස් සහ සමාලෝචන
දැනට සමාලෝචන නොමැත. පළමු සමාලෝචනය ලියන්න.