විෂයයන් පාඨමාලා සහ අධ්‍යාපන සුදුසුකම්
උසස් පෙළ - ICT Online පන්තිය
අද පළමු දිනයේදී විෂයේ දිග පළල මෙන්ම නිසි ක්‍රමවේදයන්ට අනුව උසස් පෙළ හදාරන්නේ කෙසේද යන්න ඔබට අපි අද පැහැදිලි කරදෙනවා.
අපෙන් ඔබට,
1. සෑම පාඩමක් සඳහාම පරිපූර්ණ note එකක් ලබාදෙනවා. ඔබ Physical පංතියකදී මෙන්ම පන්තිය වෙලාවේදී note එක සටහන් කරගත යුතු වෙනවා.
2. සෑම පාඩමක්ම උගන්වමින් යන අතරතුර ප්‍රශ්න පැමිණෙන ආකාරය හඳුනාගැනීම සඳහා ප්‍රශ්න කොටස් සාකච්ජා කෙරෙනවා.
3.සෑම පාඩමක් අවසානයේ මෙතෙක් උසස් පෙළ සහ පළාත් විභාග වල පැමිණි ප්‍රශ්න සාකච්ජා කෙරෙනවා.
4. සෑම වාර විභාගයකටම පෙර විභාගය ඉලක්ක කර විශේෂ ප්‍රශ්න පත්‍රයක් ලබාදීම සිදු කරනවා.
5. ප්‍රයෝගිකව ඉගෙනියයුතු සියළු කොටස් අප online පන්තියේදී සිදු කරනු ලබනවා. (Programming(Python), Database , IOT, Web Development කොටස්)
6. උසස් පෙළ විභාගයට මාස 3කට පෙර විෂය නිර්දේශය ආවරණය කර අනුමාන ප්‍රශ්න පත්‍ර සාකච්ජා ආරම්භ කෙරෙනවා.
විශ්වවිද්‍යාල අධ්‍යාපනය ඉලක්ක කරන ඔබේ දරුවාට විශ්වවිද්‍යාල දේශකයෙක්ගෙන් ලබාගත අධ්‍යාපනය සුවිශේෂී බව වටහාගන්න.
Conducted by:
Prabath Jayathilaka
BSc (Hon)
BIT
ගුරුවරයා සහ පවත්වන පන්ති පිළිබඳ තොරතුරු
ස්ත්‍රී / පුරුෂ භාවය:
ගුරුවරයෙක්
සුදුසුකම් සහ පළපුරුද්ද:
ප්‍රථම උපාධිය
පළපුරුද්ද: අවුරුදු 7 සිට 10 දක්වා
පවත්වනු ලබන පන්ති වර්ග:
- මධ්‍යම ප්‍රමාණයේ කණ්ඩායම් පන්ති (සිසුන් 10 සිට 20 දක්වා)
- විශාල ප්‍රමාණයේ කණ්ඩායම් පන්ති (සිසුන් 20 ට වැඩි)
පන්ති පවත්වන භාෂාවන්:
- සිංහල
ගුරුවරයා මාර්ගගත (ඔන්ලයින්) පන්ති පවත්වනවාද?
ඔව්, මාර්ගගත පන්ති පවත්වනු ලැබේ.
ගුරුවරයා තම නිවසේදී පන්ති පවත්වනවාද?
නැත
ගුරුවරයා අධ්‍යාපන ආයතන වෙත ගොස් පන්ති පවත්වනවාද?
නැත
ගුරුවරයා පන්ති පැවැත්වීම සඳහා සිසුන්ගේ නිවෙස්වලට පැමිණෙන්නේද?
නැත
සමාන දැන්වීම් සොයන්න
පාසල් විෂය නිර්දේශය - උසස් පෙළ
දේශීය විෂය නිර්දේශය
අදහස් සහ සමාලෝචන
දැනට සමාලෝචන නොමැත. පළමු සමාලෝචනය ලියන්න.
සමාලෝචනයක් ලියන්න
Cambridge and Edexcel Classes
The Most Experienced Psychology and Sociology Teacher (Online / Physical Classes Conducted)
English Literature and English Language Classes - Cambridge, Local, Edexcel and AQA Curriculums
Exceptional tutoring in the comfort of your home 24/7
අදහස් සහ සමාලෝචන
දැනට සමාලෝචන නොමැත. පළමු සමාලෝචනය ලියන්න.