← ප්‍රතිඵල වෙත ආපසු යන්න

Home visit Mathematics classes - Grade 6 to 11 - English / Sinhala medium

C. Perera

කරුණාකර රැඳී සිටින්න....

දුරකථන අංකය ලබාගැනීමේදී දෝෂයක් ඇති විය. කරුණාකර නැවත උත්සාහ කරන්න

කරුණාකර රැඳී සිටින්න....

Could not load the WhatsApp number. Please try again.

ඔබගේ ඉල්ලීම සකසන තුරු කරුණාකර රැඳී සිටින්න.

PDF, JPG, JPEG, PNG, DOC, TXT ආකෘති පමණි. එක් ගොනුවක් පමණක් උඩුගත කළ හැකි අතර, ගොනුවේ උපරිම ප්‍රමාණය 4MB වේ.

  • මෙම ගොනුවේ ප්‍රමාණය වැඩියි. කරුණාකර 4MB හෝ ඊට අඩු ගොනුවක් තෝරන්න.
Home visit Mathematics classes - Grade 6 to 11 - English / Sinhala medium

විෂයයන් පාඨමාලා සහ අධ්‍යාපන සුදුසුකම්

කොළඹ කලාපයේ රජයේ පාසලක වසර 10 ක පළපුරුද්ද ඇති ගණිත ගුරුවරියක 6-11 ශ්‍රේණි හා ප්‍රාථමික ශ්‍රේණි සඳහා English Medium / සිංහල මාධ්‍යය වල දරුවන්ට නිවසට පැමිණ උගන්වයි නිවසට පැමිණීම : කැළණිය , කඩවත, කිරිබත්ගොඩ, මාලබේ, බොරැල්ල, රාජගිරිය, බත්තරමුල්ල අවට සෑම වාර විභාගයට ම පෙර පසුගිය ප්‍රශ්න පත්‍ර හා ආදර්ශ ප්‍රශ්ණ පත්‍ර 10 කට වැඩි ප්‍රමාණයකට පිළිතුරු ලිවීම ලකුණු ගණනය හා සාකච්ඡා කිරීම සිදු කරයි විෂය නිර්දේශය ආවරණය, අමතර වැඩ පොත් කිරීම්, නිරන්තර ගෙදර වැඩ රටාවක් පවත්වාගෙන යාම අපගේ පන්තියේ දරුවා දිනෙන් දින 100% ප්‍රථිපල මට්ටම කරා ක්‍රමයෙන් ළගා වීමට හේතු වේ දෙමව්පියන්ට හා දරුවන්ට දරුවාගේ දියුණුව දිනෙන් දින දැක ගැනීමට හැකි වන අයුරින් නිරන්තර ඇගයුම් ක්‍රියාවලියක් පවත්වාගෙන යයි තරුණ ගුරුවරියක් බැවින් සමකාලීන දරුවන් තේරුම් ගැනීම තුළින් මිතුරු සහ යහපත් ඉගෙනුම් පරිසරයක් නිර්මාණය කරයි නිසැකවම A සාමාර්ථයක් ලබා ගැනීමට අවශ්‍ය විෂය මාලාව, ප්‍රශ්න පත්‍ර පුහුණුව, ලකුණු ලබා ගත හැකි පහසු ක්‍රම සරලව පැහැදිලිව උගන්වයි Pasdunrata college of education maths diploma holder & maths teacher in government school in Colombo zone

ගුරුවරයා සහ පවත්වන පන්ති පිළිබඳ තොරතුරු

ස්ත්‍රී / පුරුෂ භාවය:

ගුරුවරියක්

සුදුසුකම් සහ පළපුරුද්ද:

ඩිප්ලෝමා

පළපුරුද්ද: අවුරුදු 7 සිට 10 දක්වා

පවත්වනු ලබන පන්ති වර්ග:

  • පෞද්ගලික පන්ති
  • කුඩා කණ්ඩායම් පන්ති (සිසුන් 10 ට වඩා අඩු)
  • මධ්‍යම ප්‍රමාණයේ කණ්ඩායම් පන්ති (සිසුන් 10 සිට 20 දක්වා)

පන්ති පවත්වන භාෂාවන්:

  • English
  • සිංහල

ගුරුවරයා මාර්ගගත (ඔන්ලයින්) පන්ති පවත්වනවාද?

නැත

ගුරුවරයා තම නිවසේදී පන්ති පවත්වනවාද?

ඔව්, පහත සඳහන් ස්ථානවල:

ගුරුවරයා අධ්‍යාපන ආයතන වෙත ගොස් පන්ති පවත්වනවාද?

නැත

ගුරුවරයා පන්ති පැවැත්වීම සඳහා සිසුන්ගේ නිවෙස්වලට පැමිණෙන්නේද?

ඔව්, ගුරුවරයා පහත සඳහන් නගරවල සිසුන්ගේ නිවෙස් වෙත ගොස් පන්ති පවත්වයි.

සමාන දැන්වීම් සොයන්න

පාසල් විෂය නිර්දේශය - 6 සිට සාමාන්‍ය පෙළ

දේශීය විෂය නිර්දේශය

අදහස් සහ සමාලෝචන

දැනට සමාලෝචන නොමැත. පළමු සමාලෝචනය ලියන්න.

සමාලෝචනයක් ලියන්න

අන් අයටත් දැනුම් දෙන්න