Hightec Lanka International Vocational and Technical Training Institute
Hightec Lanka International Training school
විෂයයන් පාඨමාලා සහ අධ්‍යාපන සුදුසුකම්
Operator courses
Construction Equipment Operator
Backhoe Loader (JCB) Operator
Crawler Excavator Operator
Wheel Loader Operator
Mobile Crane Operator
Prime mover Operator(Driver)
Forklift Operator
Skid Loader (BOBCAT) Operator
Crawler Dozer Operator
Reach Truck Operator
Compact Roller Operator
Hightec Lanka was established in 2003 and now one of the leading heavy vehicle training schools in Sri Lanka. Our school has one of a kind modern equipment which are highly maintained and sophisticated.
උසස්පෙළින් පසු ඔබේ වෘත්තිය ගමන් මග සොයා යන්න 💫
දෙස් / විදෙස් රැකියා බලාපොරොත්තුවෙන් වෘත්තීය පුහුණුවක් ලබාගැනීමට හෝ අමතර රැකියාවක් සදහා පිළිගත් වෘත්තියක් අපේක්ෂා කරන ඔබට ලංකාවේ විශිෂ්ඨතම බර යන්ත්‍ර පුහුණු ආයතනය මගින් පුහුණු වීමට දැන් අවස්ථාවක්... 👷👷🚜
කාන්තා / පිරිමි දෙපාර්ශවයටම, ජාත්‍යන්තරව වැඩිම ඉල්ලුමක් සහිත
Prime Mover Driver, Forklift, Reach Truck Operator සහ Backhoe Loader, Excavator, Roller, Dozer, Skid Loader ඇතුළු Construction Machine Operator සඳහා
✅ දශක දෙකකට අධික බර යන්ත්‍රෝපකරණ පුහුණු අත්දැකීම් සහිත සුදුසකම් ලත් ප්‍රවීණ උපදේශකවරැන්ගෙන් සමන්විත,
✅ ISO 9001-2015 සහ IAF (International Accreditation Forum) යන තත්ත්ව සහතික වලින් පිදුම් ලැබූ, ජාතික හා ජාත්‍යන්තරව පිළිගන්නා සහතික ඉතා කෙටි කලකින් ලබා දෙන
✅ නේවාසික පහසුකම් සහිත පූර්ණ කාලීන / සති අන්ත හෝ පහසු කාල සටහනකට, දිවා / රාත්‍රී පුහුණුව සහිත ලංකාවේ එකම ආයතනය
හයිටෙක් ලංකා ජාත්‍යන්තර වෘත්තීය හා කාර්මික පුහුණු ආයතනය ✨
ආයතනය සහ පවත්වන පාඨමාලා පිළිබඳ තොරතුරු
ආචාර්ය මණ්ඩලයේ සුදුසුකම්:
ඩිප්ලෝමා, ප්‍රථම උපාධිය
ආයතනය ක්‍රියාත්මක වූ වසර ගණන: අවුරුදු 10 ට වැඩි
පවත්වනු ලබන පන්ති වර්ග:
- කුඩා කණ්ඩායම් පන්ති (සිසුන් 10 ට වඩා අඩු)
- මධ්‍යම ප්‍රමාණයේ කණ්ඩායම් පන්ති (සිසුන් 10 සිට 20 දක්වා)
- විශාල ප්‍රමාණයේ කණ්ඩායම් පන්ති (සිසුන් 20 ට වැඩි)
පන්ති පවත්වන භාෂාවන්:
- සිංහල
ආයතනය මාර්ගගත (ඔන්ලයින්) පන්ති පවත්වනවාද?
නැත
ආයතනය තම පරිශ්‍රයේ පන්ති පවත්වනවාද?
ඔව්, පහත සඳහන් ස්ථානවල:
මෙම ආයතනය වෙනත් අධ්‍යාපන ආයතනවල පන්ති පවත්වනවාද?
නැත
ඔබගේ ගුරු මණ්ඩලය සිසුන්ගේ නිවෙස් වෙත ගොස් පන්ති පවත්වනවාද?
නැත
සමාන දැන්වීම් සොයන්න
විවිධ
අදහස් සහ සමාලෝචන
දැනට සමාලෝචන නොමැත. පළමු සමාලෝචනය ලියන්න.
සමාලෝචනයක් ලියන්න
English Literature and English Language Classes - Cambridge, Local, Edexcel and AQA Curriculums
Exceptional tutoring in the comfort of your home 24/7
Cambridge and Edexcel Classes
The Most Experienced Psychology and Sociology Teacher (Online / Physical Classes Conducted)
අදහස් සහ සමාලෝචන
දැනට සමාලෝචන නොමැත. පළමු සමාලෝචනය ලියන්න.