← ප්‍රතිඵල වෙත ආපසු යන්න

Guitar and Violin classes - ගිටාර් පන්ති

Visharada Sanjeewa Liyanage

කරුණාකර රැඳී සිටින්න....

දුරකථන අංකය ලබාගැනීමේදී දෝෂයක් ඇති විය. කරුණාකර නැවත උත්සාහ කරන්න

කරුණාකර රැඳී සිටින්න....

Could not load the WhatsApp number. Please try again.

ඔබගේ ඉල්ලීම සකසන තුරු කරුණාකර රැඳී සිටින්න.

PDF, JPG, JPEG, PNG, DOC, TXT ආකෘති පමණි. එක් ගොනුවක් පමණක් උඩුගත කළ හැකි අතර, ගොනුවේ උපරිම ප්‍රමාණය 4MB වේ.

  • මෙම ගොනුවේ ප්‍රමාණය වැඩියි. කරුණාකර 4MB හෝ ඊට අඩු ගොනුවක් තෝරන්න.
Guitar and Violin classes - ගිටාර් පන්ති

විෂයයන් පාඨමාලා සහ අධ්‍යාපන සුදුසුකම්

ලංකාවේ සංගීත ක්ශේත්රය වෙනුවෙන් ජ්යාත්තන්තර සම්මාන ලාභී විශාරද සංජීව ලියනගේ ගෙන් අදම ගිටාර් වාදනය ඉගෙන ගන්න!! භාත්ඛන්ඩ විද්යාපති උපාධිය හිමි, අවුරුදු 12 කට වඩා පළපුරුද්දක් ඇති. ගිටාර් වාදකයන් සිය ගණනක් බිහි කළ ක්ශේත්රයේ නිරතුරුවම අළුත් වැඩක් කරන්නෙකුගෙන් ඉගෙන ගෙන ඔබත් සුපිරි ගිටාර් වාදකයකු වන්න!! අදම අමතන්න සංගීතය.lk හි අධ්යක්ෂක විශාරද සංජීව ලියනගේ. මහරගම, මාලඹේ, බත්තරමුල්ල,රාජගිරිය, දෙහිවල, ගල්කිස්ස, පන්නිපිටිය අවට. ගෙදරට විත් හෝ මහරගම සිසාරා හිදී පන්ති පැවත්වේ.

International Award winner for the Sri Lankan Music Industry, Guitar Master Visharada Sanjeewa Liyanage has over 12 years experience in the Music Field! Learn to play guitar beautifully by a veteran musician who has a degree from the Bhathkhanda Vidyapeeth Academy. Learn excellent guitar playing like 100s who are playing today and enjoying their life! Call Sanjeewa today to book your classes.around maharagama, malambe, battaramulla, dehiwala, mt. lavinia, pannipitiya, etc
Call - විමසන්න - 0771684760

The teacher has the following qualifications and experience
I have completed my Visharada Degree from Bhathkanda Sangeeth Vidyapathi Lucknow.

I have already completed 7 songs and I am in the process of directing music for a Sinhala movie by a famous director.

ගිටාර් පන්ති පවත්වනු ලබන්නේ අවුරුදු 12 කට වඩා පලපුරුද්දක් ඇති විශාරද සංජීව ලියනගේ විසිනි.

ගුරුවරයා සහ පවත්වන පන්ති පිළිබඳ තොරතුරු

ස්ත්‍රී / පුරුෂ භාවය:

ගුරුවරයෙක්

සුදුසුකම් සහ පළපුරුද්ද:

ප්‍රථම උපාධිය

පළපුරුද්ද: අවුරුදු 7 සිට 10 දක්වා

පවත්වනු ලබන පන්ති වර්ග:

  • පෞද්ගලික පන්ති
  • කුඩා කණ්ඩායම් පන්ති (සිසුන් 10 ට වඩා අඩු)
  • මධ්‍යම ප්‍රමාණයේ කණ්ඩායම් පන්ති (සිසුන් 10 සිට 20 දක්වා)

පන්ති පවත්වන භාෂාවන්:

  • සිංහල

ගුරුවරයා මාර්ගගත (ඔන්ලයින්) පන්ති පවත්වනවාද?

ඔව්, මාර්ගගත පන්ති පවත්වනු ලැබේ.

ගුරුවරයා තම නිවසේදී පන්ති පවත්වනවාද?

ඔව්, පහත සඳහන් ස්ථානවල:

ගුරුවරයා අධ්‍යාපන ආයතන වෙත ගොස් පන්ති පවත්වනවාද?

නැත

ගුරුවරයා පන්ති පැවැත්වීම සඳහා සිසුන්ගේ නිවෙස්වලට පැමිණෙන්නේද?

ඔව්, ගුරුවරයා පහත සඳහන් නගරවල සිසුන්ගේ නිවෙස් වෙත ගොස් පන්ති පවත්වයි.

සමාන දැන්වීම් සොයන්න

සංගීතය

අදහස් සහ සමාලෝචන

දැනට සමාලෝචන නොමැත. පළමු සමාලෝචනය ලියන්න.

සමාලෝචනයක් ලියන්න

අන් අයටත් දැනුම් දෙන්න