Science - English / Sinhala Medium - Local Syllabus

Dilanka Prasangani

කරුණාකර රැඳී සිටින්න....

දුරකථන අංකය ලබාගැනීමේදී දෝෂයක් ඇති විය. කරුණාකර නැවත උත්සාහ කරන්න

කරුණාකර රැඳී සිටින්න....

Could not load the WhatsApp number. Please try again.

Science - English / Sinhala Medium - Local Syllabus

විෂයයන් පාඨමාලා සහ අධ්‍යාපන සුදුසුකම්

Science Grades 6 to 11 - English / Sinhala Medium - Local Syllabus

එන්න අපේ පන්තියට
ඔයාගේ ආසම විෂය science කර ගන්න
Online and physical
Group and individual classes


විද්‍යාව සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය
6 සිට 11 ශ්‍රේණි දක්වා


අපේ පන්තියට එන ඔබට:

* ඒකක පරීක්ෂණ
* පහුගිය විභාග ප්‍රශ්න
* අනුමාන ප්‍රශ්න
* විෂය නිර්දේශයේ ප්‍රායෝගික පරීක්ෂණ, වීඩියෝ දර්ශන තුළින් අවබෝධ කරවීම
* සියලුම තනි හා කුඩා කණ්ඩායම් පන්ති
* විෂය නිර්දේශයේ ඇති සියලු ක්‍රියාකාරකම් ද සමගින්


විභාගයට A සාමාර්ථයක් ගන්න හීන මවන ඔබට, එය යථාර්ථයක් කර ගන්න අදම WhatsApp පණිවිඩයක් එවන්න!

ZOOM ඔස්සේ මුළු ලංකාවටම!


W. දිලංකා ප්‍රසංගනී
B. Tech in science and technology
PGDE in Education
2014 සිට රජයේ පාසල් ගුරුවරියකි

ගුරුවරයා සහ පවත්වන පන්ති පිළිබඳ තොරතුරු

ස්ත්‍රී / පුරුෂ භාවය:

ගුරුවරියක්

සුදුසුකම් සහ පළපුරුද්ද:

ඩිප්ලෝමා, ප්‍රථම උපාධිය

පළපුරුද්ද: අවුරුදු 10 ට වැඩි

පවත්වනු ලබන පන්ති වර්ග:

  • මධ්‍යම ප්‍රමාණයේ කණ්ඩායම් පන්ති (සිසුන් 10 සිට 20 දක්වා)
  • විශාල ප්‍රමාණයේ කණ්ඩායම් පන්ති (සිසුන් 20 ට වැඩි)

පන්ති පවත්වන භාෂාවන්:

  • සිංහල
  • English

ගුරුවරයා මාර්ගගත (ඔන්ලයින්) පන්ති පවත්වනවාද?

ඔව්, මාර්ගගත පන්ති පවත්වනු ලැබේ.

ගුරුවරයා තම නිවසේදී පන්ති පවත්වනවාද?

නැත

ගුරුවරයා අධ්‍යාපන ආයතන වෙත ගොස් පන්ති පවත්වනවාද?

නැත

ගුරුවරයා පන්ති පැවැත්වීම සඳහා සිසුන්ගේ නිවෙස්වලට පැමිණෙන්නේද?

නැත

සමාන දැන්වීම් සොයන්න

පාසල් විෂය නිර්දේශය - 6 සිට සාමාන්‍ය පෙළ

දේශීය විෂය නිර්දේශය

අදහස් සහ සමාලෝචන

දැනට සමාලෝචන නොමැත. පළමු සමාලෝචනය ලියන්න.

සමාලෝචනයක් ලියන්න

අන් අයටත් දැනුම් දෙන්න