← ප්‍රතිඵල වෙත ආපසු යන්න

Grade 1 to Grade 11 Tamil Language Classes

Kavindya Rajaguru

කරුණාකර රැඳී සිටින්න....

දුරකථන අංකය ලබාගැනීමේදී දෝෂයක් ඇති විය. කරුණාකර නැවත උත්සාහ කරන්න

කරුණාකර රැඳී සිටින්න....

Could not load the WhatsApp number. Please try again.

Grade 1 to Grade 11 Tamil Language Classes

විෂයයන් පාඨමාලා සහ අධ්‍යාපන සුදුසුකම්

ශිෂ්‍යත්ව විභාගයෙන් පසු 6 වසරට අලුතින් එන දරුවන්ට දෙවන බස දෙමළ අනිවාර්යය විෂයක් වන අතර බොහෝ දරුවන් මුල සිට දෙමළ භාෂාව නිවැරැදිව ඉගෙන නොගැනීම නිසා මහත් අපහසුතාවයට පත් වේ. ඉතින් දරුවන්ට දෙමළ අක්ෂර හුරු කිරීම, ලිවීම, කියවීම හා දෙබස් කථනය දක්වා සම්පූර්ණ මූලික දැනුම ලබා දෙන පරිපූරණ පාඨමාලාව. ලියාපදිංචි වීම සදහා දරුවාගේ නම, පාසල හා දිස්ත්‍රික්කය සදහන් කර WhatsApp පණිවිඩයක් යොමු කරන්න. 1 වසර සිට 10 වසර දක්වා සිසුන්ට පාසල් විෂය නිර්දේශයට අනුව පැවැත්වෙන පන්ති හා මූලික දැනුම අවශ්‍ය දරුවන් වෙනුවෙන් ආරම්භ කරන නව කණ්ඩායම් සදහා ද බදවා ගැනීම දැන් සිදු කෙරේ. --

ගුරුවරයා සහ පවත්වන පන්ති පිළිබඳ තොරතුරු

ස්ත්‍රී / පුරුෂ භාවය:

ගුරුවරියක්

සුදුසුකම් සහ පළපුරුද්ද:

ඩිප්ලෝමා, උපාධි අපේක්ෂක

පළපුරුද්ද: අවුරුදු 1 සිට 3 දක්වා

පවත්වනු ලබන පන්ති වර්ග:

  • මධ්‍යම ප්‍රමාණයේ කණ්ඩායම් පන්ති (සිසුන් 10 සිට 20 දක්වා)

පන්ති පවත්වන භාෂාවන්:

  • සිංහල

ගුරුවරයා මාර්ගගත (ඔන්ලයින්) පන්ති පවත්වනවාද?

ඔව්, මාර්ගගත පන්ති පවත්වනු ලැබේ.

ගුරුවරයා තම නිවසේදී පන්ති පවත්වනවාද?

නැත

ගුරුවරයා අධ්‍යාපන ආයතන වෙත ගොස් පන්ති පවත්වනවාද?

නැත

ගුරුවරයා පන්ති පැවැත්වීම සඳහා සිසුන්ගේ නිවෙස්වලට පැමිණෙන්නේද?

නැත

සමාන දැන්වීම් සොයන්න

පාසල් විෂය නිර්දේශය - 1 සිට 5 ශ්‍රේණිය

දේශීය විෂය නිර්දේශය

පාසල් විෂය නිර්දේශය - 6 සිට සාමාන්‍ය පෙළ

දේශීය විෂය නිර්දේශය

අදහස් සහ සමාලෝචන

දැනට සමාලෝචන නොමැත. පළමු සමාලෝචනය ලියන්න.

සමාලෝචනයක් ලියන්න

අන් අයටත් දැනුම් දෙන්න