← ප්‍රතිඵල වෙත ආපසු යන්න

Grade 1 to 11 English Classes

Wasana Lokugamage

කරුණාකර රැඳී සිටින්න....

දුරකථන අංකය ලබාගැනීමේදී දෝෂයක් ඇති විය. කරුණාකර නැවත උත්සාහ කරන්න

කරුණාකර රැඳී සිටින්න....

Could not load the WhatsApp number. Please try again.

ඔබගේ ඉල්ලීම සකසන තුරු කරුණාකර රැඳී සිටින්න.

PDF, JPG, JPEG, PNG, DOC, TXT ආකෘති පමණි. එක් ගොනුවක් පමණක් උඩුගත කළ හැකි අතර, ගොනුවේ උපරිම ප්‍රමාණය 4MB වේ.

  • මෙම ගොනුවේ ප්‍රමාණය වැඩියි. කරුණාකර 4MB හෝ ඊට අඩු ගොනුවක් තෝරන්න.
Grade 1 to 11 English Classes

විෂයයන් පාඨමාලා සහ අධ්‍යාපන සුදුසුකම්

ඉංග්‍රිසි විෂය සදහා අනිවාර්යෙන්ම A සමාර්ථයක් ගැනීමට ඔබ සම්බන්ද විය යුතු දිවයිනේ ප්‍රමුඛතම English පන්තිය. Grammar අමාරුයිද? රචනා, Notes, Notices ලියන්න බැරිද? එසේ නම් මෙන්න ඔබ සොය සොයා සිටිම පන්තිය. * ඉතා සරලව grammar (ව්‍යාකරණ)කොටස් ආවරණය * රචනා කට පාඩම් කරන්නේ නැතිව ඔයාගේම අදහස් ගලපලා ලියන්න හුරුකිරීම. * චේද කියවා අවබෝධ කරගෙන එයින් අසා තිබෙන ප්‍රශ්නවලට පිළිතුරු ලිවීමට හුරු කිරීම. * Past papers, Model papers විශාල ප්‍රමාණයක් සාකච්චා කිරීම මගින් ලකුණු 90කට එහා papers වලට ලබා ගැනීමට හැකියාව ලැබීම. එහෙනම් A ගන්නවා කියන එක අමාරු වැඩක්ද? ලකුණු 90කට එහා ගන්න අදම සම්බන්ද වන්න. MBA TKT Qualified (University of Cambridge)

ගුරුවරයා සහ පවත්වන පන්ති පිළිබඳ තොරතුරු

ස්ත්‍රී / පුරුෂ භාවය:

ගුරුවරියක්

සුදුසුකම් සහ පළපුරුද්ද:

ඩිප්ලෝමා, පශ්චාත් උපාධිය

පළපුරුද්ද: අවුරුදු 10 ට වැඩි

පවත්වනු ලබන පන්ති වර්ග:

  • කුඩා කණ්ඩායම් පන්ති (සිසුන් 10 ට වඩා අඩු)
  • මධ්‍යම ප්‍රමාණයේ කණ්ඩායම් පන්ති (සිසුන් 10 සිට 20 දක්වා)

පන්ති පවත්වන භාෂාවන්:

  • English

ගුරුවරයා මාර්ගගත (ඔන්ලයින්) පන්ති පවත්වනවාද?

ඔව්, මාර්ගගත පන්ති පවත්වනු ලැබේ.

ගුරුවරයා තම නිවසේදී පන්ති පවත්වනවාද?

නැත

ගුරුවරයා අධ්‍යාපන ආයතන වෙත ගොස් පන්ති පවත්වනවාද?

නැත

ගුරුවරයා පන්ති පැවැත්වීම සඳහා සිසුන්ගේ නිවෙස්වලට පැමිණෙන්නේද?

නැත

සමාන දැන්වීම් සොයන්න

පාසල් විෂය නිර්දේශය - 1 සිට 5 ශ්‍රේණිය

දේශීය විෂය නිර්දේශය

පාසල් විෂය නිර්දේශය - 6 සිට සාමාන්‍ය පෙළ

දේශීය විෂය නිර්දේශය

අදහස් සහ සමාලෝචන

දැනට සමාලෝචන නොමැත. පළමු සමාලෝචනය ලියන්න.

සමාලෝචනයක් ලියන්න

අන් අයටත් දැනුම් දෙන්න