English Language for 6-11 Grades

Dulara Ranasinghe

කරුණාකර රැඳී සිටින්න....

දුරකථන අංකය ලබාගැනීමේදී දෝෂයක් ඇති විය. කරුණාකර නැවත උත්සාහ කරන්න

කරුණාකර රැඳී සිටින්න....

Could not load the WhatsApp number. Please try again.

English Language for 6-11 Grades

විෂයයන් පාඨමාලා සහ අධ්‍යාපන සුදුසුකම්

📚✨ ඔබේ දරුවාගේ English දැනුම දියුණු කරගන්න හොඳම අවස්ථාව මෙන්න! 💙

🎓 6-11 ශ්‍රේණි සදහා
ඔබේ දරුවාගේ ඉංග්‍රීසි දැනුම මුල සිටම ශක්තිමත් කරගෙන, විභාගවලට විශ්වාසයෙන් මුහුණ දීමට අප හා එක්වන්න! 🌟

📖 අපගේ පන්තිවලදී ඉගෙනගන්න පුළුවන් දේවල්:
✅ English Grammar සරලව හා පැහැදිලිව
✅ Vocabulary සහ Writing Skills දියුණු කිරීම
✅ Reading & Comprehension පුහුණුව
✅ Past Papers සහ Model Papers සාකච්ඡා කිරීම
✅ විභාග ප්‍රශ්නවලට පිළිතුරු ලියන ආකාරය
✅ Exam Techniques සහ Time Management
✅ දුර්වල සිසුන්ට විශේෂ අවධානය
💻 100% Online Classes – දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සිට සහභාගී විය හැකියි!

📩 ඔබේ දරුවාගේ පන්තිය වෙන්කරවා ගැනීමට අදම WhatsApp පණිවිඩයක් යොමු කරන්න!

👨‍🏫 Dulara Ranasinghe
🎓 B.Sc. in Management – Eastern University, Sri Lanka

ගුරුවරයා සහ පවත්වන පන්ති පිළිබඳ තොරතුරු

ස්ත්‍රී / පුරුෂ භාවය:

ගුරුවරයෙක්

සුදුසුකම් සහ පළපුරුද්ද:

ප්‍රථම උපාධිය

පළපුරුද්ද: අවුරුදු 4 සිට 6 දක්වා

පවත්වනු ලබන පන්ති වර්ග:

  • කුඩා කණ්ඩායම් පන්ති (සිසුන් 10 ට වඩා අඩු)
  • මධ්‍යම ප්‍රමාණයේ කණ්ඩායම් පන්ති (සිසුන් 10 සිට 20 දක්වා)

පන්ති පවත්වන භාෂාවන්:

  • සිංහල
  • English

ගුරුවරයා මාර්ගගත (ඔන්ලයින්) පන්ති පවත්වනවාද?

ඔව්, මාර්ගගත පන්ති පවත්වනු ලැබේ.

ගුරුවරයා තම නිවසේදී පන්ති පවත්වනවාද?

නැත

ගුරුවරයා අධ්‍යාපන ආයතන වෙත ගොස් පන්ති පවත්වනවාද?

නැත

ගුරුවරයා පන්ති පැවැත්වීම සඳහා සිසුන්ගේ නිවෙස්වලට පැමිණෙන්නේද?

නැත

සමාන දැන්වීම් සොයන්න

පාසල් විෂය නිර්දේශය - 6 සිට සාමාන්‍ය පෙළ

දේශීය විෂය නිර්දේශය

අදහස් සහ සමාලෝචන

දැනට සමාලෝචන නොමැත. පළමු සමාලෝචනය ලියන්න.

සමාලෝචනයක් ලියන්න

අන් අයටත් දැනුම් දෙන්න