විෂයයන් පාඨමාලා සහ අධ්‍යාපන සුදුසුකම්
🎤🌟 කුඩා කල සිටම වතුර වගේ ඉංග්‍රීසියෙන් කතා කරන්න! 📚
🔥 ඔබේ දරුවාටත් බය නැතුව, පැකිළීමකින් තොරව ඉංග්‍රීසියෙන් කතා කරන්න පුළුවන් වෙන්න ඕනද? 😍
💬 ඉංග්‍රීසි දැනුම විතරක් නෙවෙයි, ආත්ම විශ්වාසයෙන් යුතුව සභාවක් ඉදිරියේ කතා කිරීමේ හැකියාවත් වර්ධනය කරගන්න මෙන්න හොඳ අවස්ථාවක්! 🎯
🎓 5 සිට 13 ශ්‍රේණි දක්වා සිසුන් සඳහා විශේෂ ඉංග්‍රීසි පන්ති!
📚 පන්තියේ විශේෂාංග
✅ කම්මැලි Grammar Lessons අවම කිරීම
✅ ඉංග්‍රීසි සංවාද පුහුණුව – English Conversations
✅ ප්‍රසිද්ධ කථන පුහුණුව – Public Speaking
✅ ක්‍රියාකාරී විවාද – Interactive Debates
✅ ඉංග්‍රීසි කතා කිරීමේ ආත්ම විශ්වාසය වර්ධනය කිරීම
💛 ඔබේ දරුවාට ඉංග්‍රීසියෙන් නිදහසේ අදහස් ප්‍රකාශ කරන්න, ප්‍රශ්න අහන්න සහ විශ්වාසයෙන් කතා කරන්න අවස්ථාව ලබාදෙන්න!
👨🏫 මෙහෙයවීම: උපාධිධාරී උපදේශක පණ්ඩුක ගුරුගේ
ගුරුවරයා සහ පවත්වන පන්ති පිළිබඳ තොරතුරු
ස්ත්‍රී / පුරුෂ භාවය:
ගුරුවරියක්
සුදුසුකම් සහ පළපුරුද්ද:
ප්‍රථම උපාධිය
පළපුරුද්ද: අවුරුදු 7 සිට 10 දක්වා
පවත්වනු ලබන පන්ති වර්ග:
- මධ්‍යම ප්‍රමාණයේ කණ්ඩායම් පන්ති (සිසුන් 10 සිට 20 දක්වා)
- විශාල ප්‍රමාණයේ කණ්ඩායම් පන්ති (සිසුන් 20 ට වැඩි)
පන්ති පවත්වන භාෂාවන්:
- English
ගුරුවරයා මාර්ගගත (ඔන්ලයින්) පන්ති පවත්වනවාද?
නැත
ගුරුවරයා තම නිවසේදී පන්ති පවත්වනවාද?
නැත
ගුරුවරයා අධ්‍යාපන ආයතන වෙත ගොස් පන්ති පවත්වනවාද?
ඔව්, පහත සඳහන් ස්ථානවල:
ගුරුවරයා පන්ති පැවැත්වීම සඳහා සිසුන්ගේ නිවෙස්වලට පැමිණෙන්නේද?
නැත
සමාන දැන්වීම් සොයන්න
පාසල් විෂය නිර්දේශය - 1 සිට 5 ශ්‍රේණිය
දේශීය විෂය නිර්දේශය
පාසල් විෂය නිර්දේශය - 6 සිට සාමාන්‍ය පෙළ
දේශීය විෂය නිර්දේශය
පාසල් විෂය නිර්දේශය - උසස් පෙළ
දේශීය විෂය නිර්දේශය
අදහස් සහ සමාලෝචන
දැනට සමාලෝචන නොමැත. පළමු සමාලෝචනය ලියන්න.
සමාලෝචනයක් ලියන්න
The Most Experienced Psychology and Sociology Teacher (Online / Physical Classes Conducted)
Exceptional tutoring in the comfort of your home 24/7
Cambridge and Edexcel Classes
English Literature and English Language Classes - Cambridge, Local, Edexcel and AQA Curriculums
අදහස් සහ සමාලෝචන
දැනට සමාලෝචන නොමැත. පළමු සමාලෝචනය ලියන්න.