← ප්‍රතිඵල වෙත ආපසු යන්න

Spoken English Grade 5 to 13

පණ්ඩුක ගුරුගේ

කරුණාකර රැඳී සිටින්න....

දුරකථන අංකය ලබාගැනීමේදී දෝෂයක් ඇති විය. කරුණාකර නැවත උත්සාහ කරන්න

කරුණාකර රැඳී සිටින්න....

Could not load the WhatsApp number. Please try again.

Spoken English Grade 5 to 13

විෂයයන් පාඨමාලා සහ අධ්‍යාපන සුදුසුකම්

🎤🌟 කුඩා කල සිටම වතුර වගේ ඉංග්‍රීසියෙන් කතා කරන්න! 📚

🔥 ඔබේ දරුවාටත් බය නැතුව, පැකිළීමකින් තොරව ඉංග්‍රීසියෙන් කතා කරන්න පුළුවන් වෙන්න ඕනද? 😍

💬 ඉංග්‍රීසි දැනුම විතරක් නෙවෙයි, ආත්ම විශ්වාසයෙන් යුතුව සභාවක් ඉදිරියේ කතා කිරීමේ හැකියාවත් වර්ධනය කරගන්න මෙන්න හොඳ අවස්ථාවක්! 🎯

🎓 5 සිට 13 ශ්‍රේණි දක්වා සිසුන් සඳහා විශේෂ ඉංග්‍රීසි පන්ති!

📚 පන්තියේ විශේෂාංග

✅ කම්මැලි Grammar Lessons අවම කිරීම
✅ ඉංග්‍රීසි සංවාද පුහුණුව – English Conversations
✅ ප්‍රසිද්ධ කථන පුහුණුව – Public Speaking
✅ ක්‍රියාකාරී විවාද – Interactive Debates
✅ ඉංග්‍රීසි කතා කිරීමේ ආත්ම විශ්වාසය වර්ධනය කිරීම

💛 ඔබේ දරුවාට ඉංග්‍රීසියෙන් නිදහසේ අදහස් ප්‍රකාශ කරන්න, ප්‍රශ්න අහන්න සහ විශ්වාසයෙන් කතා කරන්න අවස්ථාව ලබාදෙන්න!

👨‍🏫 මෙහෙයවීම: උපාධිධාරී උපදේශක පණ්ඩුක ගුරුගේ

ගුරුවරයා සහ පවත්වන පන්ති පිළිබඳ තොරතුරු

ස්ත්‍රී / පුරුෂ භාවය:

ගුරුවරියක්

සුදුසුකම් සහ පළපුරුද්ද:

ප්‍රථම උපාධිය

පළපුරුද්ද: අවුරුදු 7 සිට 10 දක්වා

පවත්වනු ලබන පන්ති වර්ග:

  • මධ්‍යම ප්‍රමාණයේ කණ්ඩායම් පන්ති (සිසුන් 10 සිට 20 දක්වා)
  • විශාල ප්‍රමාණයේ කණ්ඩායම් පන්ති (සිසුන් 20 ට වැඩි)

පන්ති පවත්වන භාෂාවන්:

  • English

ගුරුවරයා මාර්ගගත (ඔන්ලයින්) පන්ති පවත්වනවාද?

නැත

ගුරුවරයා තම නිවසේදී පන්ති පවත්වනවාද?

නැත

ගුරුවරයා අධ්‍යාපන ආයතන වෙත ගොස් පන්ති පවත්වනවාද?

ඔව්, පහත සඳහන් ස්ථානවල:

ගුරුවරයා පන්ති පැවැත්වීම සඳහා සිසුන්ගේ නිවෙස්වලට පැමිණෙන්නේද?

නැත

සමාන දැන්වීම් සොයන්න

පාසල් විෂය නිර්දේශය - 1 සිට 5 ශ්‍රේණිය

දේශීය විෂය නිර්දේශය

පාසල් විෂය නිර්දේශය - 6 සිට සාමාන්‍ය පෙළ

දේශීය විෂය නිර්දේශය

පාසල් විෂය නිර්දේශය - උසස් පෙළ

අදහස් සහ සමාලෝචන

දැනට සමාලෝචන නොමැත. පළමු සමාලෝචනය ලියන්න.

සමාලෝචනයක් ලියන්න

අන් අයටත් දැනුම් දෙන්න