← ප්‍රතිඵල වෙත ආපසු යන්න

Rhythm of Dance by Shenel Sabes

කරුණාකර රැඳී සිටින්න....

දුරකථන අංකය ලබාගැනීමේදී දෝෂයක් ඇති විය. කරුණාකර නැවත උත්සාහ කරන්න

කරුණාකර රැඳී සිටින්න....

Could not load the WhatsApp number. Please try again.

Rhythm of Dance by Shenel Sabes

විෂයයන් පාඨමාලා සහ අධ්‍යාපන සුදුසුකම්

💃 Kandyan Dance | Ballet | Creative Dance 🩰

කලාවට ආදරය කරන පුංචි දියණියන්ටත්, නර්තනයෙන් තම හැකියාවන් ඉදිරියට ගෙන යන්න කැමති අයටත් අපගේ Dance Family එකට ආදරයෙන් ආරාධනා! ❤️

🌸 Kandyan Dance – ශ්‍රී ලාංකීය උඩරට නර්තනයේ අලංකාරය, සම්ප්‍රදාය හා විනය ඉගෙන ගනිමු.

🩰 Ballet – Grace, posture, flexibility & beautiful movements සමඟ ලස්සන ballet techniques ඉගෙන ගනිමු.

🎨 Creative Dance – නිර්මාණශීලීත්වය, confidence සහ තමන්ගේම style එකෙන් dance කරන්නට අවස්ථාවක්!

🌟 Learn • Practice • Perform • Shine 🌟
👧 Girls Only
💫 Friendly & Professional Training
❤️ Individual Attention
🌸 Fun, Creative & Engaging Lessons

ඔබේ දියණියගේ නර්තන සිහිනයට අදම පියවරක් තබන්න! 💕

Join our Dance Family and let your passion shine! ✨

ආයතනය සහ පවත්වන පාඨමාලා පිළිබඳ තොරතුරු

ආචාර්ය මණ්ඩලයේ සුදුසුකම්:

ඩිප්ලෝමා

ආයතනය ක්‍රියාත්මක වූ වසර ගණන: අවුරුදු 7 සිට 10 දක්වා

පවත්වනු ලබන පන්ති වර්ග:

  • මධ්‍යම ප්‍රමාණයේ කණ්ඩායම් පන්ති (සිසුන් 10 සිට 20 දක්වා)
  • විශාල ප්‍රමාණයේ කණ්ඩායම් පන්ති (සිසුන් 20 ට වැඩි)

පන්ති පවත්වන භාෂාවන්:

  • සිංහල
  • English

ආයතනය මාර්ගගත (ඔන්ලයින්) පන්ති පවත්වනවාද?

නැත

ආයතනය තම පරිශ්‍රයේ පන්ති පවත්වනවාද?

නැත

මෙම ආයතනය වෙනත් අධ්‍යාපන ආයතනවල පන්ති පවත්වනවාද?

ඔව්, පහත සඳහන් ස්ථානවල:

කොළඹ දිස්ත්‍රික්කය , ශ්‍රී ලංකාව: Cj’s Dance Lab, Kotahena, කොළඹ 13

ඔබගේ ගුරු මණ්ඩලය සිසුන්ගේ නිවෙස් වෙත ගොස් පන්ති පවත්වනවාද?

නැත

අදහස් සහ සමාලෝචන

දැනට සමාලෝචන නොමැත. පළමු සමාලෝචනය ලියන්න.

සමාලෝචනයක් ලියන්න

අන් අයටත් දැනුම් දෙන්න