← ප්‍රතිඵල වෙත ආපසු යන්න

Dancing Classes for Adults

Hiruni Nimeshika Dancing Academy

කරුණාකර රැඳී සිටින්න....

දුරකථන අංකය ලබාගැනීමේදී දෝෂයක් ඇති විය. කරුණාකර නැවත උත්සාහ කරන්න

කරුණාකර රැඳී සිටින්න....

Could not load the WhatsApp number. Please try again.

Dancing Classes for Adults

විෂයයන් පාඨමාලා සහ අධ්‍යාපන සුදුසුකම්

🔸නැටුම් ඉගෙන ගෙන නැති ඔයාට 🔸නටන්න ආස ඔයාට 🔸ඇගට ව්‍යායාම ඕනෙ ඔයාට 🔸Job එක්ක මහන්සි වෙලා විනෝදයෙන් විවේකයක් ඕනෙ ඔයාට 🔸A/L , O/L අවසන් කරපු ඔයාට ඔන්න ඔයා ඉල්ලපු විදියෙ class එකක් අපි පටන් ගත්තා. විවේකිව විනෝදයෙන් නර්තනයේ යෙදෙන්න සහ ඉගෙන ගන්න. (Traditional, Freestyle, Creative Dance) වයස අවු 10 ට වැඩි ඕනෑම අයෙකුට සම්බන්ධ විය හැකියි. ලියාපදිංචි වීමට සහ වැඩිදුර විස්තර විමසීමට WhatsApp පනිවිඩයක් යොමුකරන්න. Hiruni Nimeshika * BA (Hons) Performing Arts in Dancing - University of Kelaniya * Visharad (Kathak) Bathkanda Sangeeth Vidyapeet - Lucknow in India * National diploma in chorography at Srilankan Foundation Institute (Reading) * Teacher, Dancer, Choreographer

ආයතනය සහ පවත්වන පාඨමාලා පිළිබඳ තොරතුරු

ආචාර්ය මණ්ඩලයේ සුදුසුකම්:

ඩිප්ලෝමා, ප්‍රථම උපාධිය

ආයතනය ක්‍රියාත්මක වූ වසර ගණන: අවුරුදු 4 සිට 6 දක්වා

පවත්වනු ලබන පන්ති වර්ග:

  • මධ්‍යම ප්‍රමාණයේ කණ්ඩායම් පන්ති (සිසුන් 10 සිට 20 දක්වා)
  • විශාල ප්‍රමාණයේ කණ්ඩායම් පන්ති (සිසුන් 20 ට වැඩි)

පන්ති පවත්වන භාෂාවන්:

  • සිංහල

ආයතනය මාර්ගගත (ඔන්ලයින්) පන්ති පවත්වනවාද?

නැත

ආයතනය තම පරිශ්‍රයේ පන්ති පවත්වනවාද?

නැත

මෙම ආයතනය වෙනත් අධ්‍යාපන ආයතනවල පන්ති පවත්වනවාද?

ඔව්, පහත සඳහන් ස්ථානවල:

ඔබගේ ගුරු මණ්ඩලය සිසුන්ගේ නිවෙස් වෙත ගොස් පන්ති පවත්වනවාද?

නැත

සමාන දැන්වීම් සොයන්න

අදහස් සහ සමාලෝචන

දැනට සමාලෝචන නොමැත. පළමු සමාලෝචනය ලියන්න.

සමාලෝචනයක් ලියන්න

අන් අයටත් දැනුම් දෙන්න