← ප්‍රතිඵල වෙත ආපසු යන්න

Daminda Dissanayake Education Center

කරුණාකර රැඳී සිටින්න....

දුරකථන අංකය ලබාගැනීමේදී දෝෂයක් ඇති විය. කරුණාකර නැවත උත්සාහ කරන්න

කරුණාකර රැඳී සිටින්න....

Could not load the WhatsApp number. Please try again.

ඔබගේ ඉල්ලීම සකසන තුරු කරුණාකර රැඳී සිටින්න.

PDF, JPG, JPEG, PNG, DOC, TXT ආකෘති පමණි. එක් ගොනුවක් පමණක් උඩුගත කළ හැකි අතර, ගොනුවේ උපරිම ප්‍රමාණය 4MB වේ.

  • මෙම ගොනුවේ ප්‍රමාණය වැඩියි. කරුණාකර 4MB හෝ ඊට අඩු ගොනුවක් තෝරන්න.
Daminda Dissanayake Education Center

විෂයයන් පාඨමාලා සහ අධ්‍යාපන සුදුසුකම්

ගුරු විභාගය රාජ්‍ය සේවයේ නියුතු වයස අවුරුදු 40 ට අඩු උපාධිධාරි ඔබට ගුරු සේවයට යාමට අවස්ථාවක්. ගුරු විභාගය සදහා Hall Class සහාභාගිවන ඔබ සදහා * සාමාන්‍ය දැනිම ප්‍රශ්න පත්‍ර කට්ටලයක් නොමිලේ. * සතිපතා පෙරහුරු විභාග පවත්වනු ලැබේ * පෙරහුරු විභාගයෙන් පළමුවන ,දෙවැනි, තෙවැනි, ස්ථාන ලබා ගන්නා සිසුන්ට තෑගි * පසුගිය ප්‍රශ්නපත්‍ර සාකච්ඡා කරනු ලැබේ. විදේශ සේවා විභාගය ශ්‍රී ලංකා විදේශ සේවයට බඳවා ගැනීම සඳහා විවෘත තරඟ විභාගය දමින්ද දිසානායක අධ්‍යාපන කේන්ද්‍රය මුලීකත්වයෙන් දැනට ලංකාවේ තිබෙන සියලුම රාජ්‍ය සේවා තරග විභාග සදහා උපකාරක පංති පැවැත්වෙන බව අප ඔබ හට දැනුම් දෙන්නේ ඉතාමත් සතුටිනි. මෙතරම දිර්ඝ ගමනක් පැමිණිමට හැකි වුයේ ඔබ සැම අප කෙරෙහි තිබු විශ්වාසය මත බව අප දනිමු. එම විශ්වාසය ට අප හදවතින් ඔබ හට ස්තුති කරන්නෙමු. වසර විස්සක ට එහා දිවෙන දමින්ද දිසානයක අධ්‍යාපන කේන්ද්‍රය තුළින් අප ලබා දුන් ප්‍රථිපල බොහොමයි. ඔබ අප කරා පැමිණෙන අරමුණ එ අයුරින් ම ඉෂ්ඨ කර දීම අපගේ මුලික අරමුණයි. අපගේ මුලීක ඉලක්කය වන්නේ ඔබගේ අරමුණයි. එ අරමුණ කරා වෙත ඔබ ගෙන යාම සදහා අප ගත හැකි සියලුම ක්‍රියා මාර්ග ගනු ලබන්නේ ඉමහත් කැමැත්තෙනි.

ආයතනය සහ පවත්වන පාඨමාලා පිළිබඳ තොරතුරු

ආචාර්ය මණ්ඩලයේ සුදුසුකම්:

ඩිප්ලෝමා

ආයතනය ක්‍රියාත්මක වූ වසර ගණන: අවුරුදු 10 ට වැඩි

පවත්වනු ලබන පන්ති වර්ග:

  • විශාල ප්‍රමාණයේ කණ්ඩායම් පන්ති (සිසුන් 20 ට වැඩි)

පන්ති පවත්වන භාෂාවන්:

  • සිංහල

ආයතනය මාර්ගගත (ඔන්ලයින්) පන්ති පවත්වනවාද?

ඔව්, මාර්ගගත පන්ති පවත්වනු ලැබේ.

ආයතනය තම පරිශ්‍රයේ පන්ති පවත්වනවාද?

නැත

මෙම ආයතනය වෙනත් අධ්‍යාපන ආයතනවල පන්ති පවත්වනවාද?

ඔව්, පහත සඳහන් ස්ථානවල:

ඔබගේ ගුරු මණ්ඩලය සිසුන්ගේ නිවෙස් වෙත ගොස් පන්ති පවත්වනවාද?

නැත

සමාන දැන්වීම් සොයන්න

අදහස් සහ සමාලෝචන

දැනට සමාලෝචන නොමැත. පළමු සමාලෝචනය ලියන්න.

සමාලෝචනයක් ලියන්න

අන් අයටත් දැනුම් දෙන්න