← ප්‍රතිඵල වෙත ආපසු යන්න

Computing Course for Kids - Grades 3, 4, 5

Janaka Kodikara

කරුණාකර රැඳී සිටින්න....

දුරකථන අංකය ලබාගැනීමේදී දෝෂයක් ඇති විය. කරුණාකර නැවත උත්සාහ කරන්න

Computing Course for Kids - Grades 3, 4, 5

විෂයයන් පාඨමාලා සහ අධ්‍යාපන සුදුසුකම්

දයාබර පුංචි වැඩ්ඩොන්ට පරිගණක තාක්ෂණය. වර්තමානයේ පෞද්ගලික පාසල් තුළ පරිගණක තාක්ෂණය විෂයයක් ලෙස ප්‍රාථමික අවධියේ සිට ඉගැන්වීම් කටයුතු සිදුකරයි. නමුත් රජයේ පාසල් තුළ මෙය 6 ශ්‍රේණියෙන් ඉහළ විෂයයක් ලෙස ඇතුලත් කර ඇත. කෙසේ නමුත් තරඟකාරී ලෝකය තුල දරුවන් නිවැරදිව හුරුකරවීම අපගේ වගකීමකි. එම නිසාම ප්‍රාථමික ශ්‍රේණිවල දරුවනට මෙම පාඨමාලාව මාස තුනක කාලයකට නිර්මාණය කර ඇත. මෙම පාඨමාලාව හා සම්බන්ධ වීමට කැමති නම් දරුවාගේ නම සහ ශ්‍රේණිය ඇතුලත් කර වට්ස්ඇප් පණිවිඩයක් යොමු කරන්න. Diploma in Computer Hardware Engineering Diploma in Information Technology Certificate in Multimedia Design Certificate in ICT, Certificate in Payroll Management

ගුරුවරයා සහ පවත්වන පන්ති පිළිබඳ තොරතුරු

ස්ත්‍රී / පුරුෂ භාවය:

ගුරුවරයෙක්

සුදුසුකම් සහ පළපුරුද්ද:

ඩිප්ලෝමා

පළපුරුද්ද: අවුරුදු 4 සිට 6 දක්වා

පවත්වනු ලබන පන්ති වර්ග:

  • කුඩා කණ්ඩායම් පන්ති (සිසුන් 10 ට වඩා අඩු)
  • මධ්‍යම ප්‍රමාණයේ කණ්ඩායම් පන්ති (සිසුන් 10 සිට 20 දක්වා)

පන්ති පවත්වන භාෂාවන්:

  • සිංහල

ගුරුවරයා මාර්ගගත (ඔන්ලයින්) පන්ති පවත්වනවාද?

ඔව්, මාර්ගගත පන්ති පවත්වනු ලැබේ.

ගුරුවරයා තම නිවසේදී පන්ති පවත්වනවාද?

නැත

ගුරුවරයා අධ්‍යාපන ආයතන වෙත ගොස් පන්ති පවත්වනවාද?

නැත

ගුරුවරයා පන්ති පැවැත්වීම සඳහා සිසුන්ගේ නිවෙස්වලට පැමිණෙන්නේද?

නැත

සමාන දැන්වීම් සොයන්න

පාසල් විෂය නිර්දේශය - 1 සිට 5 ශ්‍රේණිය

දේශීය විෂය නිර්දේශය

අදහස් සහ සමාලෝචන

දැනට සමාලෝචන නොමැත. පළමු සමාලෝචනය ලියන්න.

සමාලෝචනයක් ලියන්න

අන් අයටත් දැනුම් දෙන්න