← ප්‍රතිඵල වෙත ආපසු යන්න

Communication and Media Studies

Viranga Kahawita

කරුණාකර රැඳී සිටින්න....

දුරකථන අංකය ලබාගැනීමේදී දෝෂයක් ඇති විය. කරුණාකර නැවත උත්සාහ කරන්න

කරුණාකර රැඳී සිටින්න....

Could not load the WhatsApp number. Please try again.

Communication and Media Studies

විෂයයන් පාඨමාලා සහ අධ්‍යාපන සුදුසුකම්

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ පස්වෙනියා ඇතුලු A/B සාමාර්ථ සමගින් 100% සමත් වෙමින් වැඩිම සරසවි වරම් හිමිකර ගත් මීඩියා පන්තිය අපි වෙනස්ම ආරෙකට ඉගැන්වීම් කරන්නෙමු. දිනක් ඇවිත් වෙනස බලන්න. * ඒකක 12 ආවරණය වන පරිදි අංගසම්පූර්ණ නිබන්ධන පෙල. * දිනකට එක් SPEED TEST එකක් * දිනකට ආදර්ශ ප්‍රශ්න පත්‍රයක්. * මාසෙකට එක් විභාගයට පෙර ප්‍රශ්න පත්‍රය. * මතකය අලුත් කරගමු ප්‍රශ්න සහිත නිබන්ධණය * දිනකට එක් පසු පසුගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව * ඒකකයෙන් ඒකකයට පසුගිය ප්‍රශ්න සාකච්ඡාව * MCQ 2000කට අධික ප්‍රශ්න සාකච්ඡා කිරීම වැඩියෙන් වැඩකර RANK එකක් ඕනනම් විතරක් එන්න. BA (Sp) Hon - University of Kelaniya BEd Dip in masscom

ගුරුවරයා සහ පවත්වන පන්ති පිළිබඳ තොරතුරු

ස්ත්‍රී / පුරුෂ භාවය:

ගුරුවරයෙක්

සුදුසුකම් සහ පළපුරුද්ද:

ප්‍රථම උපාධිය

පළපුරුද්ද: අවුරුදු 4 සිට 6 දක්වා

පවත්වනු ලබන පන්ති වර්ග:

  • මධ්‍යම ප්‍රමාණයේ කණ්ඩායම් පන්ති (සිසුන් 10 සිට 20 දක්වා)
  • විශාල ප්‍රමාණයේ කණ්ඩායම් පන්ති (සිසුන් 20 ට වැඩි)

පන්ති පවත්වන භාෂාවන්:

  • සිංහල

ගුරුවරයා මාර්ගගත (ඔන්ලයින්) පන්ති පවත්වනවාද?

ඔව්, මාර්ගගත පන්ති පවත්වනු ලැබේ.

ගුරුවරයා තම නිවසේදී පන්ති පවත්වනවාද?

නැත

ගුරුවරයා අධ්‍යාපන ආයතන වෙත ගොස් පන්ති පවත්වනවාද?

ඔව්, පහත සඳහන් ස්ථානවල:

ගම්පහ දිස්ත්‍රික්කය , ශ්‍රී ලංකාව: Montana, ගම්පහ

ගුරුවරයා පන්ති පැවැත්වීම සඳහා සිසුන්ගේ නිවෙස්වලට පැමිණෙන්නේද?

නැත

සමාන දැන්වීම් සොයන්න

පාසල් විෂය නිර්දේශය - උසස් පෙළ

අදහස් සහ සමාලෝචන

දැනට සමාලෝචන නොමැත. පළමු සමාලෝචනය ලියන්න.

සමාලෝචනයක් ලියන්න

අන් අයටත් දැනුම් දෙන්න