A/L Commerce Classes

සුදර්ශි උසස් අධ්‍යාපන ආයතනය

කරුණාකර රැඳී සිටින්න....

දුරකථන අංකය ලබාගැනීමේදී දෝෂයක් ඇති විය. කරුණාකර නැවත උත්සාහ කරන්න

කරුණාකර රැඳී සිටින්න....

Could not load the WhatsApp number. Please try again.

A/L Commerce Classes

විෂයයන් පාඨමාලා සහ අධ්‍යාපන සුදුසුකම්

🎯 A/L Commcerce – නව පන්ති ආරම්භය

පසුගිය වසරවල...

🏆 ලංකාවේ ප්‍රථම ස්ථාන 2ක්
🏆 දිස්ත්‍රික් ප්‍රථම ස්ථාන 14ක්

බිහිකරමින්...

මෙවරත්
🥈 ගාල්ල දිස්ත්‍රික්කයේ 2 වන ස්ථානය
🥉 දකුණු පළාතේ 3 වන ස්ථානය

විශිෂ්ට ප්‍රතිඵල අඛණ්ඩව වාර්තා කළ ගුරු මණ්ඩලය සමඟ,

📚 A/L Commerce නව පන්ති දැන් ආරම්භ වේ!

✅ Accounting
✅ Business Studies
✅ Economics
✅ ICT

නිවැරදි ආරම්භයක් සාර්ථක ප්‍රතිඵලයක පදනමයි.
ඔබේ A/L ගමන අදම අප සමඟ ආරම්භ කරන්න.

ආයතනය සහ පවත්වන පාඨමාලා පිළිබඳ තොරතුරු

ආචාර්ය මණ්ඩලයේ සුදුසුකම්:

ප්‍රථම උපාධිය

ආයතනය ක්‍රියාත්මක වූ වසර ගණන: අවුරුදු 10 ට වැඩි

පවත්වනු ලබන පන්ති වර්ග:

  • විශාල ප්‍රමාණයේ කණ්ඩායම් පන්ති (සිසුන් 20 ට වැඩි)

පන්ති පවත්වන භාෂාවන්:

  • සිංහල

ආයතනය මාර්ගගත (ඔන්ලයින්) පන්ති පවත්වනවාද?

නැත

ආයතනය තම පරිශ්‍රයේ පන්ති පවත්වනවාද?

නැත

මෙම ආයතනය වෙනත් අධ්‍යාපන ආයතනවල පන්ති පවත්වනවාද?

ඔව්, පහත සඳහන් ස්ථානවල:

ඔබගේ ගුරු මණ්ඩලය සිසුන්ගේ නිවෙස් වෙත ගොස් පන්ති පවත්වනවාද?

නැත

අදහස් සහ සමාලෝචන

දැනට සමාලෝචන නොමැත. පළමු සමාලෝචනය ලියන්න.

සමාලෝචනයක් ලියන්න

අන් අයටත් දැනුම් දෙන්න