← ප්‍රතිඵල වෙත ආපසු යන්න

Combined Maths (Pure & Applied) (Sinhala Medium) Individual / Group Classes

Kavishka Wanniarachchi

කරුණාකර රැඳී සිටින්න....

දුරකථන අංකය ලබාගැනීමේදී දෝෂයක් ඇති විය. කරුණාකර නැවත උත්සාහ කරන්න

ඔබගේ ඉල්ලීම සකසන තුරු කරුණාකර රැඳී සිටින්න.

PDF, JPG, JPEG, PNG, DOC, TXT ආකෘති පමණි. එක් ගොනුවක් පමණක් උඩුගත කළ හැකි අතර, ගොනුවේ උපරිම ප්‍රමාණය 4MB වේ.

  • මෙම ගොනුවේ ප්‍රමාණය වැඩියි. කරුණාකර 4MB හෝ ඊට අඩු ගොනුවක් තෝරන්න.

විෂයයන් පාඨමාලා සහ අධ්‍යාපන සුදුසුකම්

Combined Maths (Pure & Applied) යන විෂයන් උගන්වනු ලබයි. රුහුණ ඉංජිනේරු පිඨයේ උපාධිධාරියෙකි. සිද්ධාන්ත ඔස්සේ ගැබුරින් සිතීමට හුරුකරවයි. සැම ඒකකයකටම විශාල ප්‍රශ්න ප්‍රමාණයක් tutes හරහා ලබා දේ. විශාල ප්‍රශ්න ප්‍රමාණයක් සාකච්චා කරයි. පසුගිය විභාග ප්‍රශ්න සාකච්චා කරයි. ප්‍රශ්න පත්‍ර වලට හුරු කරවයි. අනුමාන ප්‍රශ්න පත්‍ර ලබාදේ. *මේවන තෙක් කිසිදු දරුවෙකු අසමත් වී නොමැති අතර ඔවුන්ට ඉංජිනේරු පිඨ ඇතුළුව විවිධ විශ්ව විද්‍යාල වලට සහ විදේශ විශ්ව විද්‍යාලවලට යාමට මග පෙන්වන ලදී. * ගාල්ල අවට, තනි හෝ කුඩා කණ්ඩායම් පංති සිදු කරගැනීමට අවශ්‍ය ළමුන් අමතන්න. GCE A/L Combined Maths - 2025 - 2026 - 2027 (Sinhala Medium) Individual & Group Classes and Online BSc Eng (Hons) Specializing in Mechanical and Manufacturing Engineering

ගුරුවරයා සහ පවත්වන පන්ති පිළිබඳ තොරතුරු

ස්ත්‍රී / පුරුෂ භාවය:

ගුරුවරයෙක්

සුදුසුකම් සහ පළපුරුද්ද:

ප්‍රථම උපාධිය

පළපුරුද්ද: අවුරුදු 7 සිට 10 දක්වා

පවත්වනු ලබන පන්ති වර්ග:

  • පෞද්ගලික පන්ති
  • කුඩා කණ්ඩායම් පන්ති (සිසුන් 10 ට වඩා අඩු)

පන්ති පවත්වන භාෂාවන්:

  • සිංහල

ගුරුවරයා මාර්ගගත (ඔන්ලයින්) පන්ති පවත්වනවාද?

ඔව්, මාර්ගගත පන්ති පවත්වනු ලැබේ.

ගුරුවරයා තම නිවසේදී පන්ති පවත්වනවාද?

නැත

ගුරුවරයා අධ්‍යාපන ආයතන වෙත ගොස් පන්ති පවත්වනවාද?

නැත

ගුරුවරයා පන්ති පැවැත්වීම සඳහා සිසුන්ගේ නිවෙස්වලට පැමිණෙන්නේද?

ඔව්, ගුරුවරයා පහත සඳහන් නගරවල සිසුන්ගේ නිවෙස් වෙත ගොස් පන්ති පවත්වයි.

සමාන දැන්වීම් සොයන්න

පාසල් විෂය නිර්දේශය - උසස් පෙළ

දේශීය විෂය නිර්දේශය

අදහස් සහ සමාලෝචන

දැනට සමාලෝචන නොමැත. පළමු සමාලෝචනය ලියන්න.

සමාලෝචනයක් ලියන්න

අන් අයටත් දැනුම් දෙන්න