විෂයයන් පාඨමාලා සහ අධ්‍යාපන සුදුසුකම්
🔬🧪 6 – 11 ශ්‍රේණි විද්‍යාව පන්ති – විද්‍යාව ලේසියෙන්ම ඉගෙන ගමු! 📚✨
🎯 විද්‍යාවට ඉහළ ලකුණු ගන්න ඔබත් සූදානම්ද? 💯🔥
💡 විද්‍යාව අමාරු විෂයක් කියලා හිතන දරුවන්ටත්, විද්‍යාවට දක්ෂ වෙන්න කැමති දරුවන්ටත් මෙන්න හොඳ අවස්ථාවක්! 🌟
📚 6, 7, 8, 9, 10 සහ 11 ශ්‍රේණි සඳහා විශේෂ විද්‍යා පන්ති!
✨ අපගේ පන්තිවල විශේෂත්වය
✅ විෂය කරුණු නිවැරදිව ඉගැන්වීම
✅ විෂය නිර්දේශය ආවරණය කිරීම
✅ ප්‍රායෝගික ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම
✅ විභාග සඳහා විශ්වාසයෙන් සූදානම් වීම
🌟 විද්‍යාවේ සංකීර්ණ සංකල්ප සරලව අවබෝධ කරගෙන විභාගයෙන් ඉහළ ප්‍රතිඵලයක් ලබාගන්න අදම එකතු වෙන්න! 🚀
මෙහෙයවීම: ශානක මදුෂාන් රණසිංහ
MSc, BSc – University of Colombo
ගුරුවරයා සහ පවත්වන පන්ති පිළිබඳ තොරතුරු
ස්ත්‍රී / පුරුෂ භාවය:
ගුරුවරයෙක්
සුදුසුකම් සහ පළපුරුද්ද:
ප්‍රථම උපාධිය, පශ්චාත් උපාධිය
පළපුරුද්ද: අවුරුදු 7 සිට 10 දක්වා
පවත්වනු ලබන පන්ති වර්ග:
- පෞද්ගලික පන්ති
- කුඩා කණ්ඩායම් පන්ති (සිසුන් 10 ට වඩා අඩු)
- මධ්‍යම ප්‍රමාණයේ කණ්ඩායම් පන්ති (සිසුන් 10 සිට 20 දක්වා)
- විශාල ප්‍රමාණයේ කණ්ඩායම් පන්ති (සිසුන් 20 ට වැඩි)
පන්ති පවත්වන භාෂාවන්:
- සිංහල
ගුරුවරයා මාර්ගගත (ඔන්ලයින්) පන්ති පවත්වනවාද?
නැත
ගුරුවරයා තම නිවසේදී පන්ති පවත්වනවාද?
නැත
ගුරුවරයා අධ්‍යාපන ආයතන වෙත ගොස් පන්ති පවත්වනවාද?
ඔව්, පහත සඳහන් ස්ථානවල:
ගුරුවරයා පන්ති පැවැත්වීම සඳහා සිසුන්ගේ නිවෙස්වලට පැමිණෙන්නේද?
ඔව්, ගුරුවරයා පහත සඳහන් නගරවල සිසුන්ගේ නිවෙස් වෙත ගොස් පන්ති පවත්වයි.
සමාන දැන්වීම් සොයන්න
පාසල් විෂය නිර්දේශය - 6 සිට සාමාන්‍ය පෙළ
දේශීය විෂය නිර්දේශය
අදහස් සහ සමාලෝචන
දැනට සමාලෝචන නොමැත. පළමු සමාලෝචනය ලියන්න.
සමාලෝචනයක් ලියන්න
English Literature and English Language Classes - Cambridge, Local, Edexcel and AQA Curriculums
Cambridge and Edexcel Classes
The Most Experienced Psychology and Sociology Teacher (Online / Physical Classes Conducted)
Exceptional tutoring in the comfort of your home 24/7
අදහස් සහ සමාලෝචන
දැනට සමාලෝචන නොමැත. පළමු සමාලෝචනය ලියන්න.