← ප්‍රතිඵල වෙත ආපසු යන්න

Classes for AAT Level I, II and III

Brain Gym Academy

කරුණාකර රැඳී සිටින්න....

දුරකථන අංකය ලබාගැනීමේදී දෝෂයක් ඇති විය. කරුණාකර නැවත උත්සාහ කරන්න

Classes for AAT Level I, II and III

විෂයයන් පාඨමාලා සහ අධ්‍යාපන සුදුසුකම්

හැමෝම පටන් ගන්නවා OL ලිවුව ලමයිට හැබැයි AL Class පටන් ගත්තම AAT එක Left වෙනවා. Brain GYM අපි අම්පාරේ AAT අවසානය දක්වා දරුවන් අරං යන එකම ආයතනය බව සියල්ලන්ම දන්න දෙයක් ඒ නිසා සාමාන්‍ය පෙල ලිවුව දුවේ/පුතේ. පැහැදිලි අනාගතයකට ඔබේ වෘත්තීය අධ්‍යාපනය මෙන්ම උසස් පෙල සඳහාද තෝරා ගත යුතු හොදම තේරීම --

ආයතනය සහ පවත්වන පාඨමාලා පිළිබඳ තොරතුරු

ආචාර්ය මණ්ඩලයේ සුදුසුකම්:

ඩිප්ලෝමා, ප්‍රථම උපාධිය

ආයතනය ක්‍රියාත්මක වූ වසර ගණන: අවුරුදු 1 සිට 3 දක්වා

පවත්වනු ලබන පන්ති වර්ග:

  • මධ්‍යම ප්‍රමාණයේ කණ්ඩායම් පන්ති (සිසුන් 10 සිට 20 දක්වා)
  • විශාල ප්‍රමාණයේ කණ්ඩායම් පන්ති (සිසුන් 20 ට වැඩි)

පන්ති පවත්වන භාෂාවන්:

  • සිංහල

ආයතනය මාර්ගගත (ඔන්ලයින්) පන්ති පවත්වනවාද?

නැත

ආයතනය තම පරිශ්‍රයේ පන්ති පවත්වනවාද?

ඔව්, පහත සඳහන් ස්ථානවල:

අම්පාර දිස්ත්‍රික්කය , ශ්‍රී ලංකාව: BrainGYM Academy, අම්පාර

මෙම ආයතනය වෙනත් අධ්‍යාපන ආයතනවල පන්ති පවත්වනවාද?

නැත

ඔබගේ ගුරු මණ්ඩලය සිසුන්ගේ නිවෙස් වෙත ගොස් පන්ති පවත්වනවාද?

නැත

සමාන දැන්වීම් සොයන්න

විභාග

ව්‍යාපාර අධ්‍යයනය

අදහස් සහ සමාලෝචන

දැනට සමාලෝචන නොමැත. පළමු සමාලෝචනය ලියන්න.

සමාලෝචනයක් ලියන්න

අන් අයටත් දැනුම් දෙන්න