← ප්‍රතිඵල වෙත ආපසු යන්න

Chemistry - Group and Individual Classes

Madushanka Gamage

කරුණාකර රැඳී සිටින්න....

දුරකථන අංකය ලබාගැනීමේදී දෝෂයක් ඇති විය. කරුණාකර නැවත උත්සාහ කරන්න

කරුණාකර රැඳී සිටින්න....

Could not load the WhatsApp number. Please try again.

Chemistry - Group and Individual Classes

විෂයයන් පාඨමාලා සහ අධ්‍යාපන සුදුසුකම්

Chemistry අමාරුයිද ? ගොඩ යන්න විදියක් ඇත්තෙම නැද්ද? තවත් හිත හිත ඉන්න එපා. තාම හරියට වැඩක් කරල නැද්ද? කරගන්න දෙයක් නැතුව පා වෙවී ඉන්න කෙනෙක්ද? එහෙනම් මේක ඔයා කියවන්නම ඕන විභාගෙට මාස 7ක් විතර තව තියනවනේ, ඒ අතරේ සිලබස් ඉවර කරගෙන පේපර් 30k ඔයාට කරවන පන්තියක් තිබ්බොත් කොහොමද?අතාත්විකයි වගේ පෙනුනට ඔයාට හරි මගපෙන්වීම ලැබෙනව නම් ඒක අමාරු දෙයක් නෙමෙයි. එක හුස්මට වැඩ කරන්න ඔයා ලෑස්තී නම් ඔයාට අනිවාර්ය A එකක් අරන් දෙන්න අපිත් ලෑස්තී. Undergraduate - BSc Hons - University of Peradeniya

ගුරුවරයා සහ පවත්වන පන්ති පිළිබඳ තොරතුරු

ස්ත්‍රී / පුරුෂ භාවය:

ගුරුවරයෙක්

සුදුසුකම් සහ පළපුරුද්ද:

උපාධි අපේක්ෂක

පළපුරුද්ද: අවුරුදු 1 සිට 3 දක්වා

පවත්වනු ලබන පන්ති වර්ග:

  • පෞද්ගලික පන්ති
  • කුඩා කණ්ඩායම් පන්ති (සිසුන් 10 ට වඩා අඩු)

පන්ති පවත්වන භාෂාවන්:

  • සිංහල

ගුරුවරයා මාර්ගගත (ඔන්ලයින්) පන්ති පවත්වනවාද?

ඔව්, මාර්ගගත පන්ති පවත්වනු ලැබේ.

ගුරුවරයා තම නිවසේදී පන්ති පවත්වනවාද?

නැත

ගුරුවරයා අධ්‍යාපන ආයතන වෙත ගොස් පන්ති පවත්වනවාද?

නැත

ගුරුවරයා පන්ති පැවැත්වීම සඳහා සිසුන්ගේ නිවෙස්වලට පැමිණෙන්නේද?

ඔව්, ගුරුවරයා පහත සඳහන් නගරවල සිසුන්ගේ නිවෙස් වෙත ගොස් පන්ති පවත්වයි.

සමාන දැන්වීම් සොයන්න

පාසල් විෂය නිර්දේශය - උසස් පෙළ

දේශීය විෂය නිර්දේශය

අදහස් සහ සමාලෝචන

දැනට සමාලෝචන නොමැත. පළමු සමාලෝචනය ලියන්න.

සමාලෝචනයක් ලියන්න

අන් අයටත් දැනුම් දෙන්න