← ප්‍රතිඵල වෙත ආපසු යන්න

Cambridge English Classes - Beliatta

Cambridge College of British English - Beliatta Branch

කරුණාකර රැඳී සිටින්න....

දුරකථන අංකය ලබාගැනීමේදී දෝෂයක් ඇති විය. කරුණාකර නැවත උත්සාහ කරන්න

කරුණාකර රැඳී සිටින්න....

Could not load the WhatsApp number. Please try again.

Cambridge English Classes - Beliatta

විෂයයන් පාඨමාලා සහ අධ්‍යාපන සුදුසුකම්

බෙලිඅත්ත, තංගල්ල, වීරකැටිය, වලස්මුල්ල, හක්මන සහ අවට ප්‍රදේශවල ඔබට.... 🎓✨ දැන් බෙලිඅත්තට Cambridge English අලුත්ම ජාත්‍යන්තර මට්ටමේ අත්දැකීමක්! ජාත්‍යන්තරව පිළිගත් Cambridge English Qualifications සම්මානලාභී ප්‍රමිතිගත අධ්‍යාපන ආයතනයකින් ඉගෙනගැනීම සඳහා දැන් බෙලිඅත්තේ දරුවන්ටත් අවස්ථාව! 🏫 නවීන තාක්ෂණයෙන් සමන්විත පන්ති කාමර 📖 දරුවන්ට හිතකර හා ආරක්ෂිත ඉගෙනුම් පරිසරයක් 🎯 Cambridge English විභාග සඳහා ක්‍රමවත් මඟපෙන්වීම 👩‍🏫 පළපුරුදු හා සුදුසුකම් ලත් ගුරු මණ්ඩලයක් 📚 Cambridge College of British English (CCBE) සමඟින් 🗣️ Speaking ✍️ Writing 📖 Reading 🎧 Listening යන English Skills 04ම ක්‍රමානුකූලව වර්ධනය කරගන්න. බෙලිඅත්ත අවට දරුවන්ගේ ඉංග්‍රීසි අධ්‍යාපනයට හොඳම ආරම්භයක් ලබාදෙන්න, අදම Cambridge College of British English – Beliaththa Branch සමඟ සම්බන්ධ වෙන්න. 🔥 අද සිට බෙලිඅත්ත සහ ඒ අවට දරුවන් වෙනුවෙන් විවෘතයි! 📍No 50 , Tangalle Rd, Beliatta (බෙලිඅත්ත බස්නැවතුම්පළ ඉදිරිපිට) 📞 විමසීම්: 047 22 52 175 070 52 31 666 Cambridge College of British English – Beliatta Get Ready to Meet International Educational Standards.

ආයතනය සහ පවත්වන පාඨමාලා පිළිබඳ තොරතුරු

ආචාර්ය මණ්ඩලයේ සුදුසුකම්:

ඩිප්ලෝමා, ප්‍රථම උපාධිය

ආයතනය ක්‍රියාත්මක වූ වසර ගණන: අවුරුදු 4 සිට 6 දක්වා

පවත්වනු ලබන පන්ති වර්ග:

  • විශාල ප්‍රමාණයේ කණ්ඩායම් පන්ති (සිසුන් 20 ට වැඩි)

පන්ති පවත්වන භාෂාවන්:

  • English

ආයතනය මාර්ගගත (ඔන්ලයින්) පන්ති පවත්වනවාද?

නැත

ආයතනය තම පරිශ්‍රයේ පන්ති පවත්වනවාද?

ඔව්, පහත සඳහන් ස්ථානවල:

හම්බන්තොට දිස්ත්‍රික්කය , ශ්‍රී ලංකාව: No 50 , Tangalle Rd, බෙලිඅත්ත [(බෙලිඅත්ත බස්නැවතුම්පළ ඉදිරිපිට)]

මෙම ආයතනය වෙනත් අධ්‍යාපන ආයතනවල පන්ති පවත්වනවාද?

නැත

ඔබගේ ගුරු මණ්ඩලය සිසුන්ගේ නිවෙස් වෙත ගොස් පන්ති පවත්වනවාද?

නැත

සමාන දැන්වීම් සොයන්න

පාසල් විෂය නිර්දේශය - 1 සිට 5 ශ්‍රේණිය

ජාත්‍යාන්තර විෂය නිර්දේශය

දේශීය විෂය නිර්දේශය

පාසල් විෂය නිර්දේශය - 6 සිට සාමාන්‍ය පෙළ

දේශීය විෂය නිර්දේශය

ජාත්‍යාන්තර විෂය නිර්දේශය

පාසල් විෂය නිර්දේශය - උසස් පෙළ

අදහස් සහ සමාලෝචන

දැනට සමාලෝචන නොමැත. පළමු සමාලෝචනය ලියන්න.

සමාලෝචනයක් ලියන්න

අන් අයටත් දැනුම් දෙන්න