Bright Way English Academy

කරුණාකර රැඳී සිටින්න....

දුරකථන අංකය ලබාගැනීමේදී දෝෂයක් ඇති විය. කරුණාකර නැවත උත්සාහ කරන්න

කරුණාකර රැඳී සිටින්න....

Could not load the WhatsApp number. Please try again.

ඔබගේ ඉල්ලීම සකසන තුරු කරුණාකර රැඳී සිටින්න.

PDF, JPG, JPEG, PNG, DOC, TXT ආකෘති පමණි. එක් ගොනුවක් පමණක් උඩුගත කළ හැකි අතර, ගොනුවේ උපරිම ප්‍රමාණය 4MB වේ.

  • මෙම ගොනුවේ ප්‍රමාණය වැඩියි. කරුණාකර 4MB හෝ ඊට අඩු ගොනුවක් තෝරන්න.
Bright Way English Academy

විෂයයන් පාඨමාලා සහ අධ්‍යාපන සුදුසුකම්

🌟 ඔයාගේ ඉංග්‍රීසි කතා කිරීමේ සිහිනය අපි හැබෑ කරනවා 🌟 පළමු දින 2ක ඔයාට නොමිලේ සම්බන්ධ වෙන්න පුළුවන්. 🌟 දින 50ක්‌ තුළ ඔබගේ ඉංග්‍රීසි දැනුම වර්ධණය කර ඔයා ඉංග්‍රීසි කතාකරන කෙනෙක් ලෙස පුහුණු කරන ලංකාවේ එකම ප්‍රයෝගික online ඉංග්‍රීසි පුහුණු කඳවුර. 🌟 මූලික දැනුම මදිකම ගැන වද වෙන්ඩ එපා. මුල සිටම ඔයාට අවශ්‍ය දැනුම අපි ලබාදෙනවා. 🌟 විශේෂ පුහුණු වැඩ සටහන් සහ කණ්ඩායම් ලෙස පුහුණු කිරීම්. මෙන්ම ඔයාලටම නිර්මාණය කරන විශේෂ කණ්ඩායම්. 🌟 සියළුම ඉගැන්වීම් සහ පුහුණු වීම් වෙනස්ම විදිහකින් ඉතාමත් සරල සහ රසවත් ලෙස මුල සිටම. A to Z. 🌟 අවම වශයෙන් දින 12 ක්‌ දක්වා සියළුම recordings ඔයාට ලැබෙනවා. 🌟 ඉංග්‍රීසි ඉගෙනගන්න කියලා ඔයා ගොඩාක් මුදල්. කාලය කැපකරා නේද. 🌟 මේ ඔයාගේ අවසන් ඉංග්‍රීසි පාඨමාලාවයි. ඒ සදහා අපි වග වෙනවා.🌟 🌟 අවසානයේ පැවැත්වෙන පරීක්ෂණයෙන් පසු ඔබ‍ට Bright Way English Academy වෙතින් වටිනා සහතික පත්‍රයක්‌. --

ආයතනය සහ පවත්වන පාඨමාලා පිළිබඳ තොරතුරු

ආචාර්ය මණ්ඩලයේ සුදුසුකම්:

ඩිප්ලෝමා, ප්‍රථම උපාධිය

ආයතනය ක්‍රියාත්මක වූ වසර ගණන: අවුරුදු 4 සිට 6 දක්වා

පවත්වනු ලබන පන්ති වර්ග:

  • මධ්‍යම ප්‍රමාණයේ කණ්ඩායම් පන්ති (සිසුන් 10 සිට 20 දක්වා)
  • විශාල ප්‍රමාණයේ කණ්ඩායම් පන්ති (සිසුන් 20 ට වැඩි)

පන්ති පවත්වන භාෂාවන්:

  • English

ආයතනය මාර්ගගත (ඔන්ලයින්) පන්ති පවත්වනවාද?

ඔව්, මාර්ගගත පන්ති පවත්වනු ලැබේ.

ආයතනය තම පරිශ්‍රයේ පන්ති පවත්වනවාද?

නැත

මෙම ආයතනය වෙනත් අධ්‍යාපන ආයතනවල පන්ති පවත්වනවාද?

නැත

ඔබගේ ගුරු මණ්ඩලය සිසුන්ගේ නිවෙස් වෙත ගොස් පන්ති පවත්වනවාද?

නැත

අදහස් සහ සමාලෝචන

දැනට සමාලෝචන නොමැත. පළමු සමාලෝචනය ලියන්න.

සමාලෝචනයක් ලියන්න

අන් අයටත් දැනුම් දෙන්න