විෂයයන් පාඨමාලා සහ අධ්‍යාපන සුදුසුකම්
ඔබේ දරුවාගේ අනාගතයට හොඳම අඩිතාලම! Bright Kids International Nursery 🌟
ආදරණීය දෙමාපියනි, ඔබේ පුංචි පැටියාට ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත්, ආදරණීය සහ ආරක්ෂිත පෙරපාසල් අත්දැකීමක් ලබා දීමට ඔබ සූදානම්ද?
එසේ නම්, අඹගහන්දිය දර්ගානගරය හි පිහිටි Bright Kids International Nursery යනු ඔබට ඇති කදිම තේරීමයි!
අපගේ නවතම සිසුන් බඳවා ගැනීම දැන් ආරම්භ කර ඇති අතර,
පහත සඳහන් සුවිශේෂී අධ්‍යාපන ක්‍රමවේදයන් අප විසින් ක්‍රියාත්මක කරනු ලැබේ.
👶 වයස අවුරුදු 2 සිට 5.5 දක්වා දරුවන් සඳහා.
🌍 ජාත්‍යන්තර ඉගැන්වීම් ක්‍රමවේද: දරුවාගේ කුසලතා වර්ධනය කරන, සෙල්ලම් කරමින් ඉගෙන ගන්නා (Play-based & Activity-based) නවීන ජාත්‍යන්තර මොන්ටිසෝරි ක්‍රමවේද අප සතුය.
📚 මාධ්‍ය: ඉගැන්වීම් කටයුතු 100%ක්ම ඉංග්‍රීසි මාධ්‍යයෙන් පමණක් සිදු කෙරෙන අතර, දරුවන්ට මව් භාෂාව අමතක නොවන පරිදි සිංහල අකුරු සහ භාෂාව හඳුන්වා දීමක් ද සිදු කෙරේ.
🏫 පහසුකම්: ඉතා අලංකාර, නවීන පන්ති කාමර
සීමිත දරුවන් පිරිසක් බදවා ගන්නා බැවින් ඉක්මනින් අයදුම්පත් භාර දෙන්න.
ආයතනය සහ පවත්වන පාඨමාලා පිළිබඳ තොරතුරු
ආචාර්ය මණ්ඩලයේ සුදුසුකම්:
ඩිප්ලෝමා
ආයතනය ක්‍රියාත්මක වූ වසර ගණන: අවුරුදු 4 සිට 6 දක්වා
පවත්වනු ලබන පන්ති වර්ග:
- විශාල ප්‍රමාණයේ කණ්ඩායම් පන්ති (සිසුන් 20 ට වැඩි)
පන්ති පවත්වන භාෂාවන්:
- English
ආයතනය මාර්ගගත (ඔන්ලයින්) පන්ති පවත්වනවාද?
නැත
ආයතනය තම පරිශ්‍රයේ පන්ති පවත්වනවාද?
ඔව්, පහත සඳහන් ස්ථානවල:
මෙම ආයතනය වෙනත් අධ්‍යාපන ආයතනවල පන්ති පවත්වනවාද?
නැත
ඔබගේ ගුරු මණ්ඩලය සිසුන්ගේ නිවෙස් වෙත ගොස් පන්ති පවත්වනවාද?
නැත
සමාන දැන්වීම් සොයන්න
අදහස් සහ සමාලෝචන
දැනට සමාලෝචන නොමැත. පළමු සමාලෝචනය ලියන්න.
සමාලෝචනයක් ලියන්න
English Literature and English Language Classes - Cambridge, Local, Edexcel and AQA Curriculums
Exceptional tutoring in the comfort of your home 24/7
The Most Experienced Psychology and Sociology Teacher (Online / Physical Classes Conducted)
Cambridge and Edexcel Classes
අදහස් සහ සමාලෝචන
දැනට සමාලෝචන නොමැත. පළමු සමාලෝචනය ලියන්න.