← ප්‍රතිඵල වෙත ආපසු යන්න

Amazing Physics - Chethiya Rathnayake

Chethiya Rathnayake

කරුණාකර රැඳී සිටින්න....

දුරකථන අංකය ලබාගැනීමේදී දෝෂයක් ඇති විය. කරුණාකර නැවත උත්සාහ කරන්න

කරුණාකර රැඳී සිටින්න....

Could not load the WhatsApp number. Please try again.

ඔබගේ ඉල්ලීම සකසන තුරු කරුණාකර රැඳී සිටින්න.

PDF, JPG, JPEG, PNG, DOC, TXT ආකෘති පමණි. එක් ගොනුවක් පමණක් උඩුගත කළ හැකි අතර, ගොනුවේ උපරිම ප්‍රමාණය 4MB වේ.

  • මෙම ගොනුවේ ප්‍රමාණය වැඩියි. කරුණාකර 4MB හෝ ඊට අඩු ගොනුවක් තෝරන්න.
Amazing Physics - Chethiya Rathnayake

විෂයයන් පාඨමාලා සහ අධ්‍යාපන සුදුසුකම්

දිවයිනේ හොඳම භෞතික විද්‍යාව වැඩපිළිවෙළ සහිත පන්තිය සමග ඔබත් සම්බන්ධ වන්න. Physics වල රහ දැනෙන්න ඉගෙනගෙන, නොතේරෙන ඕන තැනක් අහගෙන, ඔළුවට බරක් නැතුව ආසාවෙන් සනීපෙට මේ Subject එක ගොඩදාගන්න අපිත් එක්ක එකතුවෙන්න. Physics ගුරුවරුන්ගේ පරණ සාම්ප්‍රදායික ක්‍රම වෙනුවට අලුතින් හිතන අපේ වැඩපිළිවෙළේ වෙනස දකින්න ආරම්භක සම්මන්ත්‍රණ වලට ඕන කෙනෙක්ට එන්න පුළුවන්. නොකඩවා වැඩිම සමත් ප්‍රතිශතයක් හා වැඩිම සිසුන් ප්‍රතිශතයක් විශ්ව විද්‍යාල වරම් ලබාගත් භෞතික විද්‍යාවේ අතිදක්ෂයින්ගේ පන්තියට ඔබත් එකතුවෙන්න. B.Sc. (Physics) Sri Jayawardanapura

ගුරුවරයා සහ පවත්වන පන්ති පිළිබඳ තොරතුරු

ස්ත්‍රී / පුරුෂ භාවය:

ගුරුවරයෙක්

සුදුසුකම් සහ පළපුරුද්ද:

ප්‍රථම උපාධිය

පළපුරුද්ද: අවුරුදු 4 සිට 6 දක්වා

පවත්වනු ලබන පන්ති වර්ග:

  • මධ්‍යම ප්‍රමාණයේ කණ්ඩායම් පන්ති (සිසුන් 10 සිට 20 දක්වා)
  • විශාල ප්‍රමාණයේ කණ්ඩායම් පන්ති (සිසුන් 20 ට වැඩි)

පන්ති පවත්වන භාෂාවන්:

  • සිංහල

ගුරුවරයා මාර්ගගත (ඔන්ලයින්) පන්ති පවත්වනවාද?

ඔව්, මාර්ගගත පන්ති පවත්වනු ලැබේ.

ගුරුවරයා තම නිවසේදී පන්ති පවත්වනවාද?

නැත

ගුරුවරයා අධ්‍යාපන ආයතන වෙත ගොස් පන්ති පවත්වනවාද?

ඔව්, පහත සඳහන් ස්ථානවල:

ගුරුවරයා පන්ති පැවැත්වීම සඳහා සිසුන්ගේ නිවෙස්වලට පැමිණෙන්නේද?

නැත

සමාන දැන්වීම් සොයන්න

පාසල් විෂය නිර්දේශය - උසස් පෙළ

දේශීය විෂය නිර්දේශය

අදහස් සහ සමාලෝචන

දැනට සමාලෝචන නොමැත. පළමු සමාලෝචනය ලියන්න.

සමාලෝචනයක් ලියන්න

අන් අයටත් දැනුම් දෙන්න