← ප්‍රතිඵල වෙත ආපසු යන්න

A/L Physics - Migara Wijayabandara

Migara Wijayabandara

කරුණාකර රැඳී සිටින්න....

දුරකථන අංකය ලබාගැනීමේදී දෝෂයක් ඇති විය. කරුණාකර නැවත උත්සාහ කරන්න

කරුණාකර රැඳී සිටින්න....

Could not load the WhatsApp number. Please try again.

A/L Physics - Migara Wijayabandara

විෂයයන් පාඨමාලා සහ අධ්‍යාපන සුදුසුකම්

අපි ආසම හොඳම දේ ලැබෙන්නේ ටිකක් ප්‍රමාද වෙලා. ඉතින් මේ ලැබුණු අවස්ථාව ඔබේම කරගන්න අදම අප සමග එක්වන්න. හිතට වදින Physics පන්තිය Reversed Theory Online Class පලමු දින නොමිලේ මාස 9ක් වැනි ඉතාමත් කෙටි කාලයක් තුළ විශය නිර්දේශය සම්පූර්ණයෙන්ම ආවරණය කෙරේ. පදාර්ථයේ යාන්ත්‍රික ගුණ පාඩමෙන් ආරම්භ කෙරේ. සියලුම පාඩම් වලට අදාළ පසුගිය විභාග ගැටලු සියල්ලම සාකච්ඡා කෙරේ. සෑම පන්තියක් අවසානයේම Recordings ලබා ගත හැක. BSc (Hons) - Physical Science Cert. CAB (University of Colombo)

ගුරුවරයා සහ පවත්වන පන්ති පිළිබඳ තොරතුරු

ස්ත්‍රී / පුරුෂ භාවය:

ගුරුවරයෙක්

සුදුසුකම් සහ පළපුරුද්ද:

ප්‍රථම උපාධිය

පළපුරුද්ද: අවුරුදු 4 සිට 6 දක්වා

පවත්වනු ලබන පන්ති වර්ග:

  • කුඩා කණ්ඩායම් පන්ති (සිසුන් 10 ට වඩා අඩු)
  • මධ්‍යම ප්‍රමාණයේ කණ්ඩායම් පන්ති (සිසුන් 10 සිට 20 දක්වා)

පන්ති පවත්වන භාෂාවන්:

  • සිංහල

ගුරුවරයා මාර්ගගත (ඔන්ලයින්) පන්ති පවත්වනවාද?

ඔව්, මාර්ගගත පන්ති පවත්වනු ලැබේ.

ගුරුවරයා තම නිවසේදී පන්ති පවත්වනවාද?

නැත

ගුරුවරයා අධ්‍යාපන ආයතන වෙත ගොස් පන්ති පවත්වනවාද?

ඔව්, පහත සඳහන් ස්ථානවල:

ගුරුවරයා පන්ති පැවැත්වීම සඳහා සිසුන්ගේ නිවෙස්වලට පැමිණෙන්නේද?

නැත

සමාන දැන්වීම් සොයන්න

පාසල් විෂය නිර්දේශය - උසස් පෙළ

දේශීය විෂය නිර්දේශය

අදහස් සහ සමාලෝචන

දැනට සමාලෝචන නොමැත. පළමු සමාලෝචනය ලියන්න.

සමාලෝචනයක් ලියන්න

අන් අයටත් දැනුම් දෙන්න