← ප්‍රතිඵල වෙත ආපසු යන්න

A/L Physics - Individual and small group classes

Hashan Withanage

කරුණාකර රැඳී සිටින්න....

දුරකථන අංකය ලබාගැනීමේදී දෝෂයක් ඇති විය. කරුණාකර නැවත උත්සාහ කරන්න

කරුණාකර රැඳී සිටින්න....

Could not load the WhatsApp number. Please try again.

A/L Physics - Individual and small group classes

විෂයයන් පාඨමාලා සහ අධ්‍යාපන සුදුසුකම්

විවිධ ගැටලු ළමයි ඇහුවම විශය සම්බන්ධ ඒවට බයේ පොර ටෝක් දිදී කාලය කන ගුරුවරයෙක් නොවන මම විශය සම්බන්ධ ඕනෑම ප්‍රශ්නයකට සෘජුව ළමයාට පිලිතුරු දීමට කටයුතු කරන අයෙකි. විශය සම්බන්ධව පන්තිය තුල ඕනෑම ළමයෙක්ට මගෙන් සෘජුව ප්‍රශ්න ඇසීමේ හැකියාව පවතී. 1st shy කැම්පස් යන්න එන්නම ඕන තැන BSc (Physics) Undergraduate, University of Sri Jayawardenapura

ගුරුවරයා සහ පවත්වන පන්ති පිළිබඳ තොරතුරු

ස්ත්‍රී / පුරුෂ භාවය:

ගුරුවරයෙක්

සුදුසුකම් සහ පළපුරුද්ද:

උපාධි අපේක්ෂක

පළපුරුද්ද: අවුරුදු 1 සිට 3 දක්වා

පවත්වනු ලබන පන්ති වර්ග:

  • පෞද්ගලික පන්ති
  • කුඩා කණ්ඩායම් පන්ති (සිසුන් 10 ට වඩා අඩු)

පන්ති පවත්වන භාෂාවන්:

  • සිංහල

ගුරුවරයා මාර්ගගත (ඔන්ලයින්) පන්ති පවත්වනවාද?

ඔව්, මාර්ගගත පන්ති පවත්වනු ලැබේ.

ගුරුවරයා තම නිවසේදී පන්ති පවත්වනවාද?

නැත

ගුරුවරයා අධ්‍යාපන ආයතන වෙත ගොස් පන්ති පවත්වනවාද?

ඔව්, පහත සඳහන් ස්ථානවල:

ගුරුවරයා පන්ති පැවැත්වීම සඳහා සිසුන්ගේ නිවෙස්වලට පැමිණෙන්නේද?

ඔව්, ගුරුවරයා පහත සඳහන් නගරවල සිසුන්ගේ නිවෙස් වෙත ගොස් පන්ති පවත්වයි.

සමාන දැන්වීම් සොයන්න

පාසල් විෂය නිර්දේශය - උසස් පෙළ

දේශීය විෂය නිර්දේශය

අදහස් සහ සමාලෝචන

දැනට සමාලෝචන නොමැත. පළමු සමාලෝචනය ලියන්න.

සමාලෝචනයක් ලියන්න

අන් අයටත් දැනුම් දෙන්න