← ප්‍රතිඵල වෙත ආපසු යන්න

A/L Physics - Chinthaka Mudalige

Chinthaka Mudalige

කරුණාකර රැඳී සිටින්න....

දුරකථන අංකය ලබාගැනීමේදී දෝෂයක් ඇති විය. කරුණාකර නැවත උත්සාහ කරන්න

කරුණාකර රැඳී සිටින්න....

Could not load the WhatsApp number. Please try again.

A/L Physics - Chinthaka Mudalige

විෂයයන් පාඨමාලා සහ අධ්‍යාපන සුදුසුකම්

Special Theory Class ඔබ යන General Class එකේ ඔබට මඟ හැරුණු පාඩම් ඒකක හා ඉදිරියට එන පාඩම් ඒකක ගැඹුරින් සාකච්ඡා කිරීමට හා වැඩි ප්‍රශ්ණ ප්‍රමාණයක් සිදු කිරීමට මෙම පංතිය සැලසුම් කොට ඇත. Revision Class මෙය ශිෂ්‍යයාගේ දැනුමට සරිලන පරිදි සැලසුම් කරගත හැකි ඒකක පුනරීක්ෂණ පංතියකි. ඒකක පුනරීක්ෂණ සමග එම ඒකක වලට අදාළ විභහග මට්ටමේ ප්‍රශ්ණ වැඩි ප්‍රමාණයක් සාකච්ඡා කෙරේ. Paper Class වේගවත් ඒකක පුනරීක්ෂණයක් සමග කැලසුම් කරණ ලද ප්‍රශ්න පත්‍ර ලිවීම සහ සාකච්ඡා කිරීම සිදු කරයි. මුල් ඒකක 3 හි සිට ඒකක වැඩි වන ආකාරයට ප්‍රශ්ණ පත්‍ර ලිවීම සිදු කරයි. මුල් මාස 2 තුල මුල් ඒකක 3 වේගවත් පුනරීක්ෂණයක් සිදු කොට ප්‍රශ්ණ පත්‍ර ලිවීම ආරම්භ කරයි. සැයු: ඉහත කාරණා වලට අමතරව ශිෂ්‍යයාට අවශ්‍ය පරිදි පංතියෙහි සැලසුම් වෙනස් කරගත් හැක. මෙය මෙතෙක් කිසිවෙක් අසමත් නොවුන සහ අසමත් නොවන බවට සහතික කළ හැකි වැඩ සටහනකි BSc (Hons)

ගුරුවරයා සහ පවත්වන පන්ති පිළිබඳ තොරතුරු

ස්ත්‍රී / පුරුෂ භාවය:

ගුරුවරයෙක්

සුදුසුකම් සහ පළපුරුද්ද:

ප්‍රථම උපාධිය

පළපුරුද්ද: අවුරුදු 7 සිට 10 දක්වා

පවත්වනු ලබන පන්ති වර්ග:

  • මධ්‍යම ප්‍රමාණයේ කණ්ඩායම් පන්ති (සිසුන් 10 සිට 20 දක්වා)
  • විශාල ප්‍රමාණයේ කණ්ඩායම් පන්ති (සිසුන් 20 ට වැඩි)

පන්ති පවත්වන භාෂාවන්:

  • සිංහල

ගුරුවරයා මාර්ගගත (ඔන්ලයින්) පන්ති පවත්වනවාද?

ඔව්, මාර්ගගත පන්ති පවත්වනු ලැබේ.

ගුරුවරයා තම නිවසේදී පන්ති පවත්වනවාද?

නැත

ගුරුවරයා අධ්‍යාපන ආයතන වෙත ගොස් පන්ති පවත්වනවාද?

නැත

ගුරුවරයා පන්ති පැවැත්වීම සඳහා සිසුන්ගේ නිවෙස්වලට පැමිණෙන්නේද?

නැත

සමාන දැන්වීම් සොයන්න

පාසල් විෂය නිර්දේශය - උසස් පෙළ

දේශීය විෂය නිර්දේශය

අදහස් සහ සමාලෝචන

දැනට සමාලෝචන නොමැත. පළමු සමාලෝචනය ලියන්න.

සමාලෝචනයක් ලියන්න

අන් අයටත් දැනුම් දෙන්න