A/L Logic and Scientific Method - Online, Sinhala medium

Manusha Samaraweera

කරුණාකර රැඳී සිටින්න....

දුරකථන අංකය ලබාගැනීමේදී දෝෂයක් ඇති විය. කරුණාකර නැවත උත්සාහ කරන්න

කරුණාකර රැඳී සිටින්න....

Could not load the WhatsApp number. Please try again.

A/L Logic and Scientific Method - Online, Sinhala medium

විෂයයන් පාඨමාලා සහ අධ්‍යාපන සුදුසුකම්

ආදරණීය කලා විශය ධාරාවේ සිප් තනුව වයන්නට ඔබටයි මේ ආරාධනා අ.පො.ස උසස්පෙළ විභාගය සදහා පෙනී සිටින ඔබගේ සරසවි සිහිනය මල් ඵල ගන්වන්නට තර්ක ශාස්ත්‍රය හා විද්‍යාත්මක ක්‍රමය විශයේ ප්‍රවීණයෙක් වීමට කැමති ඔබ සදහාම සුවිශේෂී ඉගැන්වීම් රටාවකට අනුකූලව දැනුමේ ගැඹුරටම කිමිදීමට මෙන්න හොදම නැවතුම. එන්න අප හා එක් වී සිප් තනුව වයමු. B.A. (Hons) Philosophy (sp) - University of Peradeniya Diploma in Psychology Counselling Diploma in HRM

ගුරුවරයා සහ පවත්වන පන්ති පිළිබඳ තොරතුරු

ස්ත්‍රී / පුරුෂ භාවය:

ගුරුවරයෙක්

සුදුසුකම් සහ පළපුරුද්ද:

උපාධි අපේක්ෂක

පළපුරුද්ද: අවුරුදු 1 සිට 3 දක්වා

පවත්වනු ලබන පන්ති වර්ග:

  • මධ්‍යම ප්‍රමාණයේ කණ්ඩායම් පන්ති (සිසුන් 10 සිට 20 දක්වා)
  • විශාල ප්‍රමාණයේ කණ්ඩායම් පන්ති (සිසුන් 20 ට වැඩි)

පන්ති පවත්වන භාෂාවන්:

  • සිංහල

ගුරුවරයා මාර්ගගත (ඔන්ලයින්) පන්ති පවත්වනවාද?

ඔව්, මාර්ගගත පන්ති පවත්වනු ලැබේ.

ගුරුවරයා තම නිවසේදී පන්ති පවත්වනවාද?

නැත

ගුරුවරයා අධ්‍යාපන ආයතන වෙත ගොස් පන්ති පවත්වනවාද?

ඔව්, පහත සඳහන් ස්ථානවල:

ගුරුවරයා පන්ති පැවැත්වීම සඳහා සිසුන්ගේ නිවෙස්වලට පැමිණෙන්නේද?

නැත

සමාන දැන්වීම් සොයන්න

පාසල් විෂය නිර්දේශය - උසස් පෙළ

දේශීය විෂය නිර්දේශය

අදහස් සහ සමාලෝචන

දැනට සමාලෝචන නොමැත. පළමු සමාලෝචනය ලියන්න.

සමාලෝචනයක් ලියන්න

අන් අයටත් දැනුම් දෙන්න