← ප්‍රතිඵල වෙත ආපසු යන්න

A/L Economics

Tharushi Samarasinghe

කරුණාකර රැඳී සිටින්න....

දුරකථන අංකය ලබාගැනීමේදී දෝෂයක් ඇති විය. කරුණාකර නැවත උත්සාහ කරන්න

කරුණාකර රැඳී සිටින්න....

Could not load the WhatsApp number. Please try again.

A/L Economics

විෂයයන් පාඨමාලා සහ අධ්‍යාපන සුදුසුකම්

Commerce වුනත් Art වුනත් පහසුවෙන් සහ සරලව Econ ඉගෙන ගන්න A/L Economics තනි හා කණ්ඩායම් පංති 🎯සෑම පාඩමක් අවසානයේම ප්‍රශ්න පත්‍රයක් සාකච්ඡා කිරීම. 🎯පාඩම පැවැත්වෙන අතරතුරදීම විෂය කරුණු පාඩම් කරවීම සිදු කරනු ලබයි. 🎯සෑම සිසුවෙකුටම විශේෂ අවධානයක් හිමි වන පරිදි සිදු කරන සුවිශේෂි ඉගැන්වීම් මලාව. 🎯සියලු සිද්ධාන්ත පහසුවෙන් අවබෝධ වන පරිදි ඉගැන්වීම් සිදුවේ. 🎯නිසැක A සාමාර්ථයක් සඳහා අදම ලියාපදිංචි වීමට WhatsApp අංකයට කෙටි පණිවිඩයක් යොමුකරන්න. 🎯උසස් පෙළ කඩයිම් විභාගය හමුවේ තියෙන විකල්ප අවස්ථා වලින් නිවැරදිම විකල්ප අවස්ථාව තෝර ගන්න🎓💙 See less Bachelor of Economics (Hons) University of Kelaniya

ගුරුවරයා සහ පවත්වන පන්ති පිළිබඳ තොරතුරු

ස්ත්‍රී / පුරුෂ භාවය:

ගුරුවරියක්

සුදුසුකම් සහ පළපුරුද්ද:

ප්‍රථම උපාධිය

පළපුරුද්ද: අවුරුදු 1 සිට 3 දක්වා

පවත්වනු ලබන පන්ති වර්ග:

  • පෞද්ගලික පන්ති
  • කුඩා කණ්ඩායම් පන්ති (සිසුන් 10 ට වඩා අඩු)

පන්ති පවත්වන භාෂාවන්:

  • සිංහල

ගුරුවරයා මාර්ගගත (ඔන්ලයින්) පන්ති පවත්වනවාද?

ඔව්, මාර්ගගත පන්ති පවත්වනු ලැබේ.

ගුරුවරයා තම නිවසේදී පන්ති පවත්වනවාද?

නැත

ගුරුවරයා අධ්‍යාපන ආයතන වෙත ගොස් පන්ති පවත්වනවාද?

නැත

ගුරුවරයා පන්ති පැවැත්වීම සඳහා සිසුන්ගේ නිවෙස්වලට පැමිණෙන්නේද?

ඔව්, ගුරුවරයා පහත සඳහන් නගරවල සිසුන්ගේ නිවෙස් වෙත ගොස් පන්ති පවත්වයි.

සමාන දැන්වීම් සොයන්න

පාසල් විෂය නිර්දේශය - උසස් පෙළ

දේශීය විෂය නිර්දේශය

අදහස් සහ සමාලෝචන

දැනට සමාලෝචන නොමැත. පළමු සමාලෝචනය ලියන්න.

සමාලෝචනයක් ලියන්න

අන් අයටත් දැනුම් දෙන්න