← ප්‍රතිඵල වෙත ආපසු යන්න

A/L Chemistry - Madhusanka Ambagahakumbura

Madhusanka Ambagahakumbura

කරුණාකර රැඳී සිටින්න....

දුරකථන අංකය ලබාගැනීමේදී දෝෂයක් ඇති විය. කරුණාකර නැවත උත්සාහ කරන්න

කරුණාකර රැඳී සිටින්න....

Could not load the WhatsApp number. Please try again.

ඔබගේ ඉල්ලීම සකසන තුරු කරුණාකර රැඳී සිටින්න.

PDF, JPG, JPEG, PNG, DOC, TXT ආකෘති පමණි. එක් ගොනුවක් පමණක් උඩුගත කළ හැකි අතර, ගොනුවේ උපරිම ප්‍රමාණය 4MB වේ.

  • මෙම ගොනුවේ ප්‍රමාණය වැඩියි. කරුණාකර 4MB හෝ ඊට අඩු ගොනුවක් තෝරන්න.
A/L Chemistry - Madhusanka Ambagahakumbura

විෂයයන් පාඨමාලා සහ අධ්‍යාපන සුදුසුකම්

ඔබ අසාර්ථක වන්නේ වැටුනු විට නොවේ. ඔබ අසාර්ථක වන්නේ වැටුනු ඔබ යලි නැගී සිටීම ප්‍රතික්ෂේප කලහොත් පමණි. හැමෝටම උගන්වන්න පුලුවන් උනාට විෂය සංකල්ප උගන්වන්න, ලමයෙක්ගෙ ආකල්ප දියුණු කරන්න හැමෝටම බැහැ. ඇවිත් බලන්න අපේ පංති වල ලමයි වැඩ කරන විදිය, ඔවුන්ගෙ ආකල්ප. හැමෝටම වඩා වෙනස් හොඳේ. අපි හැමෝටම වඩා වෙනස් නිසා වඩා ලේසියෙන් A, B සාමාර්තයකට යන්න පුලුවන් B.Sc (Special) M.Sc (Analytical Chemistry)

ගුරුවරයා සහ පවත්වන පන්ති පිළිබඳ තොරතුරු

ස්ත්‍රී / පුරුෂ භාවය:

ගුරුවරයෙක්

සුදුසුකම් සහ පළපුරුද්ද:

ප්‍රථම උපාධිය, පශ්චාත් උපාධිය

පළපුරුද්ද: අවුරුදු 4 සිට 6 දක්වා

පවත්වනු ලබන පන්ති වර්ග:

  • විශාල ප්‍රමාණයේ කණ්ඩායම් පන්ති (සිසුන් 20 ට වැඩි)

පන්ති පවත්වන භාෂාවන්:

  • සිංහල

ගුරුවරයා මාර්ගගත (ඔන්ලයින්) පන්ති පවත්වනවාද?

ඔව්, මාර්ගගත පන්ති පවත්වනු ලැබේ.

ගුරුවරයා තම නිවසේදී පන්ති පවත්වනවාද?

නැත

ගුරුවරයා අධ්‍යාපන ආයතන වෙත ගොස් පන්ති පවත්වනවාද?

ඔව්, පහත සඳහන් ස්ථානවල:

නුවර දිස්ත්‍රික්කය , ශ්‍රී ලංකාව: Ananda College, මහනුවර

ගුරුවරයා පන්ති පැවැත්වීම සඳහා සිසුන්ගේ නිවෙස්වලට පැමිණෙන්නේද?

නැත

සමාන දැන්වීම් සොයන්න

පාසල් විෂය නිර්දේශය - උසස් පෙළ

දේශීය විෂය නිර්දේශය

අදහස් සහ සමාලෝචන

දැනට සමාලෝචන නොමැත. පළමු සමාලෝචනය ලියන්න.

සමාලෝචනයක් ලියන්න

අන් අයටත් දැනුම් දෙන්න