← ප්‍රතිඵල වෙත ආපසු යන්න

A/L Chemistry - Anushka Indunil

Anushka Indunil

කරුණාකර රැඳී සිටින්න....

දුරකථන අංකය ලබාගැනීමේදී දෝෂයක් ඇති විය. කරුණාකර නැවත උත්සාහ කරන්න

කරුණාකර රැඳී සිටින්න....

Could not load the WhatsApp number. Please try again.

ඔබගේ ඉල්ලීම සකසන තුරු කරුණාකර රැඳී සිටින්න.

PDF, JPG, JPEG, PNG, DOC, TXT ආකෘති පමණි. එක් ගොනුවක් පමණක් උඩුගත කළ හැකි අතර, ගොනුවේ උපරිම ප්‍රමාණය 4MB වේ.

  • මෙම ගොනුවේ ප්‍රමාණය වැඩියි. කරුණාකර 4MB හෝ ඊට අඩු ගොනුවක් තෝරන්න.
A/L Chemistry - Anushka Indunil

විෂයයන් පාඨමාලා සහ අධ්‍යාපන සුදුසුකම්

කලට වේලාවටත් පෙර විශය නිර්දේශය ආවරණය කිරීමෙන් අනතුරුව සිසුන්ට අතිරේක උදව්වක් ලෙස මෙවර උසස් පෙළ සදහා අප ලබාදුන් රසායන විද්‍යාව අනුමාන අතරින් කාබනික පරිවර්තන තුනම, Inorganic සදහා Co සහ Zn වලින් ලැබුණු ප්‍රශ්න ආදී වශයෙන් විශාල ප්‍රමාණයක් සාර්ථක විය. සිද්ධාන්ත, ප්‍රායෝගික පරීක්ෂණ, ප්‍රශ්න සාකච්ඡා යන සියල්ලම අන්තර්ගත අලුතින්ම සැකසූ වීඩියෝ මාලාවක් (මේවා Online ක්‍රමවේදය ඔස්සේ ලබා දෙන වීඩියෝවන් නොවේ) හරහා ඉගැන්වීම් කටයුතු සිදුවන අතර විශේෂ කාර්ය මණ්ඩලයක් විසින් සිසුන්ගේ අධ්‍යයන කටයුතු නිරීක්ෂණය කෙරේ. එමෙන්ම ගුරුවරයා පන්තියට පැමිණෙන දිනයකදී හෝ WhatsApp හරහා ගුරුවරයා සම්බන්ධ කරගනිමින් හෝ ඕනෑම විශය ගැටළුවක් නිරාකරණය කරගැනීමේ අවස්ථාව ද පවතී. --

ගුරුවරයා සහ පවත්වන පන්ති පිළිබඳ තොරතුරු

ස්ත්‍රී / පුරුෂ භාවය:

ගුරුවරයෙක්

සුදුසුකම් සහ පළපුරුද්ද:

ප්‍රථම උපාධිය

පළපුරුද්ද: අවුරුදු 4 සිට 6 දක්වා

පවත්වනු ලබන පන්ති වර්ග:

  • විශාල ප්‍රමාණයේ කණ්ඩායම් පන්ති (සිසුන් 20 ට වැඩි)

පන්ති පවත්වන භාෂාවන්:

  • සිංහල

ගුරුවරයා මාර්ගගත (ඔන්ලයින්) පන්ති පවත්වනවාද?

නැත

ගුරුවරයා තම නිවසේදී පන්ති පවත්වනවාද?

නැත

ගුරුවරයා අධ්‍යාපන ආයතන වෙත ගොස් පන්ති පවත්වනවාද?

ඔව්, පහත සඳහන් ස්ථානවල:

ගුරුවරයා පන්ති පැවැත්වීම සඳහා සිසුන්ගේ නිවෙස්වලට පැමිණෙන්නේද?

නැත

සමාන දැන්වීම් සොයන්න

පාසල් විෂය නිර්දේශය - උසස් පෙළ

දේශීය විෂය නිර්දේශය

අදහස් සහ සමාලෝචන

දැනට සමාලෝචන නොමැත. පළමු සමාලෝචනය ලියන්න.

සමාලෝචනයක් ලියන්න

අන් අයටත් දැනුම් දෙන්න