← ප්‍රතිඵල වෙත ආපසු යන්න

A/L Biology

Pavithra Jayasingha

කරුණාකර රැඳී සිටින්න....

දුරකථන අංකය ලබාගැනීමේදී දෝෂයක් ඇති විය. කරුණාකර නැවත උත්සාහ කරන්න

කරුණාකර රැඳී සිටින්න....

Could not load the WhatsApp number. Please try again.

A/L Biology

විෂයයන් පාඨමාලා සහ අධ්‍යාපන සුදුසුකම්

ඔබත් Biology විෂය ධාරාවෙන් උසස්පෙළ සඳහා ඉදිරිපත් වීමට අපේක්ෂාවෙන් සිටින අයෙක්ද? බහුතරයක් දෙනාගේ මතයට අනුව *සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය ඒකකයේ* - විෂය කරුණු අවබෝධ කරගැනීම අපහසුද? - මතක තබා ගැනීමේ හැකියාව අඩුයිද ? එසේනම් මුල සිට විෂය නිර්දේශය ආවරණය කරමින් පසුගිය විභාග ගැටලු සහ ආදර්ශ ප්‍රශ්න පත්‍රද සාකච්ඡා කරමින් Biology සඳහා ඉහළ ප්‍රතිඵලයක් ලබාගැනීමට අපි මගපෙන්වන්නම්. *Online තනි හෝ කුඩා කණ්ඩායම් පංති B Pharm (hons) [University of Sri Jayewardenepura] Undergraduate

ගුරුවරයා සහ පවත්වන පන්ති පිළිබඳ තොරතුරු

ස්ත්‍රී / පුරුෂ භාවය:

ගුරුවරියක්

සුදුසුකම් සහ පළපුරුද්ද:

උපාධි අපේක්ෂක

පළපුරුද්ද: අවුරුදු 1 සිට 3 දක්වා

පවත්වනු ලබන පන්ති වර්ග:

  • පෞද්ගලික පන්ති
  • කුඩා කණ්ඩායම් පන්ති (සිසුන් 10 ට වඩා අඩු)

පන්ති පවත්වන භාෂාවන්:

  • සිංහල

ගුරුවරයා මාර්ගගත (ඔන්ලයින්) පන්ති පවත්වනවාද?

ඔව්, මාර්ගගත පන්ති පවත්වනු ලැබේ.

ගුරුවරයා තම නිවසේදී පන්ති පවත්වනවාද?

නැත

ගුරුවරයා අධ්‍යාපන ආයතන වෙත ගොස් පන්ති පවත්වනවාද?

නැත

ගුරුවරයා පන්ති පැවැත්වීම සඳහා සිසුන්ගේ නිවෙස්වලට පැමිණෙන්නේද?

ඔව්, ගුරුවරයා පහත සඳහන් නගරවල සිසුන්ගේ නිවෙස් වෙත ගොස් පන්ති පවත්වයි.

සමාන දැන්වීම් සොයන්න

පාසල් විෂය නිර්දේශය - උසස් පෙළ

දේශීය විෂය නිර්දේශය

අදහස් සහ සමාලෝචන

දැනට සමාලෝචන නොමැත. පළමු සමාලෝචනය ලියන්න.

සමාලෝචනයක් ලියන්න

අන් අයටත් දැනුම් දෙන්න