← ප්‍රතිඵල වෙත ආපසු යන්න

Biology Online Group Classes

චිත්‍රාන් රත්නවීර

කරුණාකර රැඳී සිටින්න....

දුරකථන අංකය ලබාගැනීමේදී දෝෂයක් ඇති විය. කරුණාකර නැවත උත්සාහ කරන්න

කරුණාකර රැඳී සිටින්න....

Could not load the WhatsApp number. Please try again.

Biology Online Group Classes

විෂයයන් පාඨමාලා සහ අධ්‍යාපන සුදුසුකම්

🧬 Biology Online Group Classes - Theory and Revision 🧬

🎓 උසස් පෙළ ජීව විද්‍යාව විෂය සඳහා විශිෂ්ට ප්‍රතිඵල බලාපොරොත්තු වන සිසුන්ට සුවිශේෂී අවස්ථාවක්!

📚 චිත්‍රාන් රත්නවීර ගුරුතුමන්ගේ මඟපෙන්වීම යටතේ,
වසර 37ක ගුරු සේවා පළපුරුද්ද සමඟ සාර්ථක අධ්‍යාපන ක්‍රමවේදයක්.

✅ Revision Classes
✅ Theory Classes
✅ Online Group Classes
✅ කෙටි සටහන් 50කට අධික ප්‍රමාණයක්
✅ දුර්වල අංශ සඳහා සරල හා පැහැදිලි විග්‍රහ
✅ විභාග ඉලක්ක කරගත් ආදර්ශ ප්‍රශ්න හා පුනරීක්ෂණ

🎯 ඔබේ A/L Biology සිහිනය සැබෑ කරගැනීමට අදම අප සමඟ එක්වන්න!

ගුරුවරයා සහ පවත්වන පන්ති පිළිබඳ තොරතුරු

ස්ත්‍රී / පුරුෂ භාවය:

ගුරුවරයෙක්

සුදුසුකම් සහ පළපුරුද්ද:

ප්‍රථම උපාධිය

පළපුරුද්ද: අවුරුදු 10 ට වැඩි

පවත්වනු ලබන පන්ති වර්ග:

  • විශාල ප්‍රමාණයේ කණ්ඩායම් පන්ති (සිසුන් 20 ට වැඩි)

පන්ති පවත්වන භාෂාවන්:

  • සිංහල

ගුරුවරයා මාර්ගගත (ඔන්ලයින්) පන්ති පවත්වනවාද?

ඔව්, මාර්ගගත පන්ති පවත්වනු ලැබේ.

ගුරුවරයා තම නිවසේදී පන්ති පවත්වනවාද?

නැත

ගුරුවරයා අධ්‍යාපන ආයතන වෙත ගොස් පන්ති පවත්වනවාද?

නැත

ගුරුවරයා පන්ති පැවැත්වීම සඳහා සිසුන්ගේ නිවෙස්වලට පැමිණෙන්නේද?

නැත

සමාන දැන්වීම් සොයන්න

පාසල් විෂය නිර්දේශය - උසස් පෙළ

දේශීය විෂය නිර්දේශය

අදහස් සහ සමාලෝචන

දැනට සමාලෝචන නොමැත. පළමු සමාලෝචනය ලියන්න.

සමාලෝචනයක් ලියන්න

අන් අයටත් දැනුම් දෙන්න