← ප්‍රතිඵල වෙත ආපසු යන්න

A/L Accounting - Dhanushka Siriwardena

Dhanushka Siriwardena

කරුණාකර රැඳී සිටින්න....

දුරකථන අංකය ලබාගැනීමේදී දෝෂයක් ඇති විය. කරුණාකර නැවත උත්සාහ කරන්න

කරුණාකර රැඳී සිටින්න....

Could not load the WhatsApp number. Please try again.

A/L Accounting - Dhanushka Siriwardena

විෂයයන් පාඨමාලා සහ අධ්‍යාපන සුදුසුකම්

දරුවන්ගේ ප්‍රතිඵල වෙනුවෙන් වැඩ කරන හොදම ගිණුම්කරණ පන්තිය ඇයි අපේ පන්තිය තෝරාගන්න ඕන * Revision පන්තිය තුළ නැවත Theory ද සාකච්ඡා කිරීම. * Theory මගහැරුන දරුවන්ටද එය නැවත් ආවරණය කරගත හැක. * හරියටම අනුමාන කතා කරන ගිණුම්කරණ පන්තිය * සෑම පාඩමක්ම වෙනවෙනම නැවත සාකච්ඡා කිරීම. * වැඩිම A, B ප්‍රතිඵල ප්‍රතිශතයක් ඇති එකම ගිණුම්කරණ පන්තිය. * පසුගිය සෑම වර්ෂයකම කිසිදු දරුවෙකු අසමත් වී නොමැත. * පන්තිය තුළම ප්‍රශ්න පත්‍ර ලියවීම සහ සාකච්ඡා කිරීම * අපි දරුවන් වෙනුවෙන් වැඩ කරන, දරුවන්ගේ ප්‍රතිඵල හදන ගිණුම්කරණ පන්තියක් නිර්මාණය කරලා තියනවා. අපේ දරුවන්ගෙන් අහළ දැනගෙනම එන්න BSc (Mgt) Sp. University of Sri Jayewardenepura

ගුරුවරයා සහ පවත්වන පන්ති පිළිබඳ තොරතුරු

ස්ත්‍රී / පුරුෂ භාවය:

ගුරුවරයෙක්

සුදුසුකම් සහ පළපුරුද්ද:

ප්‍රථම උපාධිය

පළපුරුද්ද: අවුරුදු 4 සිට 6 දක්වා

පවත්වනු ලබන පන්ති වර්ග:

  • මධ්‍යම ප්‍රමාණයේ කණ්ඩායම් පන්ති (සිසුන් 10 සිට 20 දක්වා)
  • විශාල ප්‍රමාණයේ කණ්ඩායම් පන්ති (සිසුන් 20 ට වැඩි)

පන්ති පවත්වන භාෂාවන්:

  • සිංහල

ගුරුවරයා මාර්ගගත (ඔන්ලයින්) පන්ති පවත්වනවාද?

නැත

ගුරුවරයා තම නිවසේදී පන්ති පවත්වනවාද?

නැත

ගුරුවරයා අධ්‍යාපන ආයතන වෙත ගොස් පන්ති පවත්වනවාද?

ඔව්, පහත සඳහන් ස්ථානවල:

ගුරුවරයා පන්ති පැවැත්වීම සඳහා සිසුන්ගේ නිවෙස්වලට පැමිණෙන්නේද?

නැත

සමාන දැන්වීම් සොයන්න

පාසල් විෂය නිර්දේශය - උසස් පෙළ

දේශීය විෂය නිර්දේශය

අදහස් සහ සමාලෝචන

දැනට සමාලෝචන නොමැත. පළමු සමාලෝචනය ලියන්න.

සමාලෝචනයක් ලියන්න

අන් අයටත් දැනුම් දෙන්න