← ප්‍රතිඵල වෙත ආපසු යන්න

Advanced Level Tuition

Tharindu S Thilakarathne

කරුණාකර රැඳී සිටින්න....

දුරකථන අංකය ලබාගැනීමේදී දෝෂයක් ඇති විය. කරුණාකර නැවත උත්සාහ කරන්න

කරුණාකර රැඳී සිටින්න....

Could not load the WhatsApp number. Please try again.

ඔබගේ ඉල්ලීම සකසන තුරු කරුණාකර රැඳී සිටින්න.

PDF, JPG, JPEG, PNG, DOC, TXT ආකෘති පමණි. එක් ගොනුවක් පමණක් උඩුගත කළ හැකි අතර, ගොනුවේ උපරිම ප්‍රමාණය 4MB වේ.

  • මෙම ගොනුවේ ප්‍රමාණය වැඩියි. කරුණාකර 4MB හෝ ඊට අඩු ගොනුවක් තෝරන්න.
Advanced Level Tuition

විෂයයන් පාඨමාලා සහ අධ්‍යාපන සුදුසුකම්

A/L Physics A/L Combined Mathematics National | Cambridge | Edexcel | London උසස් පෙළට නව බලාපොරොත්තුවකින් පැමිණි ඔබ විශිෂ්ටයෙක් කරවීම අප භාර ගනිමු. සාමාන්‍ය පෙළ ඉතා උසස් ලෙස සමත් දරුවන් උසස් පෙළ දී ඒ හා සමාන ඉහළ ප්‍රතිඵලයක් ලබා නොගැනීමට ප්‍රධාන හේතුව විෂය සඳහා සුදුසු ගුරුවරයකු මුණ නොගැසීම. මෙහිදී ගුරුවරයා සතුව විශාල වගකීමක් මෙන්ම දරුවන් සතුව ද ඉතා විශාල වගකීමක් පවතී. ඉතින් අපගේ පාඨමාලාව ඔබව නිවැරදි මගෙහි යොමුකර බහුතරයකට අමාරු වූ සං‍යුක්ත ගණිතය සඳහා A සාමාර්ථයක් ළඟා කර දීමය. මේ සඳහා අපගේ වැඩ පිළිවෙල, 1. නියමිත කාලයට කලින් විෂය නිර්දේශය ආවරණය. 2. සෑම පාඩමක්ම අවසානයේදී ඊට අදාළ පසුගිය විභාග ප්‍රශ්න සියල්ලම පාහේ සාකච්ඡා කොට අවසන් කිරිම 3. දරුවාගේ මට්ටම කුමක් වුවත් උනන්දුවෙන් කැපවීමෙන් වැඩ කරන දරුවා විෂයෙහි දක්ෂයෙක් කරවීම 4. සිද්ධාන්ත උගන්වා අවසානයේ සිට ක්‍රමාණුකූලව වසර දහයකට අධික පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර කරවීම පන්ති තනි හෝ කණ්ඩායම් වශයෙන් පැවැත්විය හැක. කැලණිය, කඩවත, රාගම, ගම්පහ අවට පන්ති පවත්වනු ලැබේ. උපාධිධාරී පාසල් ගුරුවරයෙකු විසින් සියලුම පන්ති මෙහෙයවනු ලැබේ. A සිහිනය ස්සිහිනයක් නොවන්නට Tharindu S Thilakarathne Bsc Hons 4yr special degree in Physics with Subjects: Electronics, Computer Studies, and Pure/Applied Mathematics & 3.56 GPA Nominated to the Dean’s List of the Faculty of Science based on outstanding academic performance during the academic year 2013/2014 University of Kelaniya

ගුරුවරයා සහ පවත්වන පන්ති පිළිබඳ තොරතුරු

ස්ත්‍රී / පුරුෂ භාවය:

ගුරුවරයෙක්

සුදුසුකම් සහ පළපුරුද්ද:

ප්‍රථම උපාධිය

පළපුරුද්ද: අවුරුදු 4 සිට 6 දක්වා

පවත්වනු ලබන පන්ති වර්ග:

  • පෞද්ගලික පන්ති
  • කුඩා කණ්ඩායම් පන්ති (සිසුන් 10 ට වඩා අඩු)
  • මධ්‍යම ප්‍රමාණයේ කණ්ඩායම් පන්ති (සිසුන් 10 සිට 20 දක්වා)
  • විශාල ප්‍රමාණයේ කණ්ඩායම් පන්ති (සිසුන් 20 ට වැඩි)

පන්ති පවත්වන භාෂාවන්:

  • English
  • සිංහල

ගුරුවරයා මාර්ගගත (ඔන්ලයින්) පන්ති පවත්වනවාද?

ඔව්, මාර්ගගත පන්ති පවත්වනු ලැබේ.

ගුරුවරයා තම නිවසේදී පන්ති පවත්වනවාද?

නැත

ගුරුවරයා අධ්‍යාපන ආයතන වෙත ගොස් පන්ති පවත්වනවාද?

ඔව්, පහත සඳහන් ස්ථානවල:

ගම්පහ දිස්ත්‍රික්කය , ශ්‍රී ලංකාව: Nuwana Institute, Dalugama, කැලණිය

ගුරුවරයා පන්ති පැවැත්වීම සඳහා සිසුන්ගේ නිවෙස්වලට පැමිණෙන්නේද?

ඔව්, ගුරුවරයා පහත සඳහන් නගරවල සිසුන්ගේ නිවෙස් වෙත ගොස් පන්ති පවත්වයි.

සමාන දැන්වීම් සොයන්න

පාසල් විෂය නිර්දේශය - උසස් පෙළ

ජාත්‍යාන්තර විෂය නිර්දේශය

අදහස් සහ සමාලෝචන

දැනට සමාලෝචන නොමැත. පළමු සමාලෝචනය ලියන්න.

සමාලෝචනයක් ලියන්න

අන් අයටත් දැනුම් දෙන්න