← ප්‍රතිඵල වෙත ආපසු යන්න

Advanced Level Examination - Physics

Dammika C Manamperi

කරුණාකර රැඳී සිටින්න....

දුරකථන අංකය ලබාගැනීමේදී දෝෂයක් ඇති විය. කරුණාකර නැවත උත්සාහ කරන්න

කරුණාකර රැඳී සිටින්න....

Could not load the WhatsApp number. Please try again.

Advanced Level Examination - Physics

විෂයයන් පාඨමාලා සහ අධ්‍යාපන සුදුසුකම්

ඔයා උසස් පෙළ විද්‍යා ,ගණිත අංශයෙන් මුහුණ දෙන ළමයෙක් ද? ඔයාගෙ අරමුණ 1st shy එකෙන්ම හොඳ Rank එකක් දාලා Campus යන එක නම් මේ ඒ වෙනුවෙන් ඔයාට ලැබෙන හොදම සහ අවසාන chance එක. Physics වල අවසාන සහ වැදගත්ම ඒකක 07 අංගසම්පූර්ණ සිද්ධාන්ත .එන්න පුළුවන් හැම රටාවකම ගණනුත් හදලා ඒත් එක්කම පහුගිය විභාග ප්‍රශ්නත් එක්කම ආවරණය කරනවා පාඩම ඉවර වෙලා තියෙන පෙරහුරු පරීක්ෂණයෙන් ඔයාටම ඔයාගෙ මට්ටම බලාගන්නත් පුලුවන් ඔයා අපි කියන විදියට වැඩ කලොත්, මේ ක්ලාස් එකේ කරන හැම පාඩමකම වගකීම අපි 100% ක් බාරගන්නවා. BSc (Hons) Engineering, University of Moratuwa

ගුරුවරයා සහ පවත්වන පන්ති පිළිබඳ තොරතුරු

ස්ත්‍රී / පුරුෂ භාවය:

ගුරුවරයෙක්

සුදුසුකම් සහ පළපුරුද්ද:

ප්‍රථම උපාධිය

පළපුරුද්ද: අවුරුදු 4 සිට 6 දක්වා

පවත්වනු ලබන පන්ති වර්ග:

  • මධ්‍යම ප්‍රමාණයේ කණ්ඩායම් පන්ති (සිසුන් 10 සිට 20 දක්වා)
  • විශාල ප්‍රමාණයේ කණ්ඩායම් පන්ති (සිසුන් 20 ට වැඩි)

පන්ති පවත්වන භාෂාවන්:

  • සිංහල

ගුරුවරයා මාර්ගගත (ඔන්ලයින්) පන්ති පවත්වනවාද?

ඔව්, මාර්ගගත පන්ති පවත්වනු ලැබේ.

ගුරුවරයා තම නිවසේදී පන්ති පවත්වනවාද?

නැත

ගුරුවරයා අධ්‍යාපන ආයතන වෙත ගොස් පන්ති පවත්වනවාද?

ඔව්, පහත සඳහන් ස්ථානවල:

කොළඹ දිස්ත්‍රික්කය , ශ්‍රී ලංකාව: Saksha, Kirulapone, කොළඹ 05

ගුරුවරයා පන්ති පැවැත්වීම සඳහා සිසුන්ගේ නිවෙස්වලට පැමිණෙන්නේද?

නැත

සමාන දැන්වීම් සොයන්න

පාසල් විෂය නිර්දේශය - උසස් පෙළ

දේශීය විෂය නිර්දේශය

අදහස් සහ සමාලෝචන

දැනට සමාලෝචන නොමැත. පළමු සමාලෝචනය ලියන්න.

සමාලෝචනයක් ලියන්න

අන් අයටත් දැනුම් දෙන්න