← ප්‍රතිඵල වෙත ආපසු යන්න

Advanced Level Examination (A/L) - Chemistry

Boshitha Jayawardana

කරුණාකර රැඳී සිටින්න....

දුරකථන අංකය ලබාගැනීමේදී දෝෂයක් ඇති විය. කරුණාකර නැවත උත්සාහ කරන්න

කරුණාකර රැඳී සිටින්න....

Could not load the WhatsApp number. Please try again.

Advanced Level Examination (A/L) - Chemistry

විෂයයන් පාඨමාලා සහ අධ්‍යාපන සුදුසුකම්

උසස් පෙළ රසායන විද්‍යා විෂය සදහා A, B සමාර්ථ සදහා විශේෂ වැඩපිලිවෙලක් සහිතව පාඨමාලාවකි. අපගේ විශේෂත්වය, * Theory පන්ති තුළ theory කොටස් සමඟ පසුගිය විභාග ප්‍රශ්න, model ප්‍රශ්න සාකච්ඡා කරනු ලැබේ, * Theory කොටස් වලට අදාළ short note හා උසස් තත්ත්වයට සැකසුණු tute ලබාදීම, * විභාග මාස 6 පෙර විෂය කරුනු 100% සාකච්ඡා කරනු ලැබේ, * Unit test මගින් ළමයින්ගේ දැනුම පිළිබඳ අවබෝධයක් ගෙන, අමතර පන්ති මගින් විෂය කරුනු පිළිබඳ දැනුම අඩු දරුවන්ගේ දැනුම වර්ධනය කිරිම ලියාපදිංචි වීම සදහා ඔබගේ නම, පාසල, නගරය, දුරකථන අංකය සඳහන් කර පණිවිඩයක් එවන්න BSc (Special)

ගුරුවරයා සහ පවත්වන පන්ති පිළිබඳ තොරතුරු

ස්ත්‍රී / පුරුෂ භාවය:

ගුරුවරයෙක්

සුදුසුකම් සහ පළපුරුද්ද:

ප්‍රථම උපාධිය

පළපුරුද්ද: අවුරුදු 4 සිට 6 දක්වා

පවත්වනු ලබන පන්ති වර්ග:

  • විශාල ප්‍රමාණයේ කණ්ඩායම් පන්ති (සිසුන් 20 ට වැඩි)

පන්ති පවත්වන භාෂාවන්:

  • සිංහල

ගුරුවරයා මාර්ගගත (ඔන්ලයින්) පන්ති පවත්වනවාද?

නැත

ගුරුවරයා තම නිවසේදී පන්ති පවත්වනවාද?

නැත

ගුරුවරයා අධ්‍යාපන ආයතන වෙත ගොස් පන්ති පවත්වනවාද?

ඔව්, පහත සඳහන් ස්ථානවල:

ගුරුවරයා පන්ති පැවැත්වීම සඳහා සිසුන්ගේ නිවෙස්වලට පැමිණෙන්නේද?

නැත

සමාන දැන්වීම් සොයන්න

පාසල් විෂය නිර්දේශය - උසස් පෙළ

දේශීය විෂය නිර්දේශය

අදහස් සහ සමාලෝචන

දැනට සමාලෝචන නොමැත. පළමු සමාලෝචනය ලියන්න.

සමාලෝචනයක් ලියන්න

අන් අයටත් දැනුම් දෙන්න