← ප්‍රතිඵල වෙත ආපසු යන්න

Advanced Level (A/L) Physics

Madusanka Hewananda

කරුණාකර රැඳී සිටින්න....

දුරකථන අංකය ලබාගැනීමේදී දෝෂයක් ඇති විය. කරුණාකර නැවත උත්සාහ කරන්න

කරුණාකර රැඳී සිටින්න....

Could not load the WhatsApp number. Please try again.

ඔබගේ ඉල්ලීම සකසන තුරු කරුණාකර රැඳී සිටින්න.

PDF, JPG, JPEG, PNG, DOC, TXT ආකෘති පමණි. එක් ගොනුවක් පමණක් උඩුගත කළ හැකි අතර, ගොනුවේ උපරිම ප්‍රමාණය 4MB වේ.

  • මෙම ගොනුවේ ප්‍රමාණය වැඩියි. කරුණාකර 4MB හෝ ඊට අඩු ගොනුවක් තෝරන්න.
Advanced Level (A/L) Physics

විෂයයන් පාඨමාලා සහ අධ්‍යාපන සුදුසුකම්

පොඩ්ඩක් වැඩ වැඩි තමයි. කයිවාරු නැතිව එක දිගට ආසාවෙන් වැඩ කරන්න කැමති නම් එන්න. Syllabus වෙනද වගේම ඉක්මනට ඉවර කරල. නිබන්දන ගනන් හදල. 1982 ඉඳල මේ වෙනකම් past papers ටිකත් කරල. Unit test, Daily Assignments කරල. වෙනමම ආයෙත් mcq 100 paper එකක් සෑම පාඩම් කොටසකටම කරන්න දීල. School Papers ටිකත් කරලයි විභාගයට යවන්නෙ. ඒ නිසා කොහොමත් කයිවාරු ගහන්න වෙලාවක් නෑ. අනිවාර්යයෙන් පන්ති ආව අයියල අක්කලගෙන් පන්තියේ වැඩ කරන්නේ කොහොමද කියල අහල පන්තියට එන්න. BSc (Honours) in Physics [USJ]

ගුරුවරයා සහ පවත්වන පන්ති පිළිබඳ තොරතුරු

ස්ත්‍රී / පුරුෂ භාවය:

ගුරුවරයෙක්

සුදුසුකම් සහ පළපුරුද්ද:

ප්‍රථම උපාධිය

පළපුරුද්ද: අවුරුදු 4 සිට 6 දක්වා

පවත්වනු ලබන පන්ති වර්ග:

  • පෞද්ගලික පන්ති
  • කුඩා කණ්ඩායම් පන්ති (සිසුන් 10 ට වඩා අඩු)

පන්ති පවත්වන භාෂාවන්:

  • සිංහල

ගුරුවරයා මාර්ගගත (ඔන්ලයින්) පන්ති පවත්වනවාද?

නැත

ගුරුවරයා තම නිවසේදී පන්ති පවත්වනවාද?

නැත

ගුරුවරයා අධ්‍යාපන ආයතන වෙත ගොස් පන්ති පවත්වනවාද?

ඔව්, පහත සඳහන් ස්ථානවල:

ගුරුවරයා පන්ති පැවැත්වීම සඳහා සිසුන්ගේ නිවෙස්වලට පැමිණෙන්නේද?

නැත

සමාන දැන්වීම් සොයන්න

පාසල් විෂය නිර්දේශය - උසස් පෙළ

දේශීය විෂය නිර්දේශය

අදහස් සහ සමාලෝචන

දැනට සමාලෝචන නොමැත. පළමු සමාලෝචනය ලියන්න.

සමාලෝචනයක් ලියන්න

අන් අයටත් දැනුම් දෙන්න