විෂයයන් පාඨමාලා සහ අධ්‍යාපන සුදුසුකම්
🎉 O/L ප්‍රතිඵල ආවා නේද? හැමෝටම උණුසුම් සුබ පැතුම්! 🎓
දැන් ඊළඟ ඉලක්කය A/L... Bio හෝ Maths කරන්න හිතාගෙන ඉන්න අනාගත වෛද්‍යවරුන්ට සහ ඉංජිනේරුවන්ට තීරණාත්මකම විෂය තමයි Chemistry (රසායන විද්‍යාව). 🧪
O/L වගේ නෙවෙයි, A/L වලදී 'කාලය' තමයි ඔබේ ප්‍රබලම ආයුධය. ගොඩක් අයට Chemistry අමාරු වෙන්නේ අවසාන කාලයේදී සංකීර්ණ පාඩම් ගොඩගැසෙන නිසයි. අන්තිම කාලේ පාඩම් ගොඩගැහිලා කලබල වෙනවද? නැත්තම් මුල ඉඳන්ම plan එකකට වැඩ කරනවද?
💡 Chemistry අපි ගොඩදාන්නේ මෙහෙමයි:
⏳ මාස 18න් සිලබස් එක ඉවරයි: කිසිම විෂය කරුණක් මගනොහැර සම්පූර්ණ විෂය නිර්දේශය වසර 1.5ක් ඇතුළත අපි සම්පූර්ණයෙන්ම උගන්වා අවසන් කරනවා.
📚 මාස 06ක පූර්ණ පෙරහුරුව: විභාගයට පෙර ඉතිරි වන මාස 06 පුරාවටම Past Papers සහ Model Papers සාකච්ඡා කරමින්, කාල කළමනාකරණය කරගෙන MCQ 50ටම උත්තර ලියන හැටි පුහුණු කරනවා.
අමාරු Chemistry මුල ඉඳන්ම ලේසියෙන් ඉගෙනගෙන, A/L ගමන ජයගන්න නිවැරදිම තීරණය අදම ගන්න.
👨🏫 මෙහෙයවීම:
Chathuranga Smpath
B.Sc [University of Sri Jayewardenepura}
උසස් පෙළ රසායන විද්‍යා පාසල් ආචාර්ය ,රසායන විද්‍යා උත්‍ර පත්‍ර පරීක්ෂක
ගුරුවරයා සහ පවත්වන පන්ති පිළිබඳ තොරතුරු
ස්ත්‍රී / පුරුෂ භාවය:
ගුරුවරයෙක්
සුදුසුකම් සහ පළපුරුද්ද:
ප්‍රථම උපාධිය
පළපුරුද්ද: අවුරුදු 10 ට වැඩි
පවත්වනු ලබන පන්ති වර්ග:
- මධ්‍යම ප්‍රමාණයේ කණ්ඩායම් පන්ති (සිසුන් 10 සිට 20 දක්වා)
පන්ති පවත්වන භාෂාවන්:
- සිංහල
ගුරුවරයා මාර්ගගත (ඔන්ලයින්) පන්ති පවත්වනවාද?
ඔව්, මාර්ගගත පන්ති පවත්වනු ලැබේ.
ගුරුවරයා තම නිවසේදී පන්ති පවත්වනවාද?
නැත
ගුරුවරයා අධ්‍යාපන ආයතන වෙත ගොස් පන්ති පවත්වනවාද?
නැත
ගුරුවරයා පන්ති පැවැත්වීම සඳහා සිසුන්ගේ නිවෙස්වලට පැමිණෙන්නේද?
නැත
සමාන දැන්වීම් සොයන්න
පාසල් විෂය නිර්දේශය - උසස් පෙළ
දේශීය විෂය නිර්දේශය
අදහස් සහ සමාලෝචන
දැනට සමාලෝචන නොමැත. පළමු සමාලෝචනය ලියන්න.
සමාලෝචනයක් ලියන්න
English Literature and English Language Classes - Cambridge, Local, Edexcel and AQA Curriculums
The Most Experienced Psychology and Sociology Teacher (Online / Physical Classes Conducted)
Exceptional tutoring in the comfort of your home 24/7
Cambridge and Edexcel Classes
අදහස් සහ සමාලෝචන
දැනට සමාලෝචන නොමැත. පළමු සමාලෝචනය ලියන්න.