← ප්‍රතිඵල වෙත ආපසු යන්න

6-11 Science / Maths Online and Physical Classes

Uthuli Dewmini

කරුණාකර රැඳී සිටින්න....

දුරකථන අංකය ලබාගැනීමේදී දෝෂයක් ඇති විය. කරුණාකර නැවත උත්සාහ කරන්න

කරුණාකර රැඳී සිටින්න....

Could not load the WhatsApp number. Please try again.

ඔබගේ ඉල්ලීම සකසන තුරු කරුණාකර රැඳී සිටින්න.

PDF, JPG, JPEG, PNG, DOC, TXT ආකෘති පමණි. එක් ගොනුවක් පමණක් උඩුගත කළ හැකි අතර, ගොනුවේ උපරිම ප්‍රමාණය 4MB වේ.

  • මෙම ගොනුවේ ප්‍රමාණය වැඩියි. කරුණාකර 4MB හෝ ඊට අඩු ගොනුවක් තෝරන්න.
6-11 Science / Maths Online and Physical Classes

විෂයයන් පාඨමාලා සහ අධ්‍යාපන සුදුසුකම්

💎ඔබ රැකියා වලට යනවද? 💎දරුවන්ගේ ආරක්ෂාව පිලිබද ප්‍රශ්නයක් තියෙනවා නේද? ❣️දරුවන්ව පන්ති යවන එක අනාරක්ෂිතයි නේද? මෙන්න එකම විසදුම. 😍Online class - Zoom හරහා ❣️නිවසේ සිට ඉගෙන ගන්න දෙමාපියන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ පන්ති පැවැත්විය හැක. ❣️දරුවන් අසලම සිට උගන්නනවා හා සමාන අත්දැකීමක් ලබාදෙන. 💎අපේ online පන්තිය. 💎දැන්ම සහභාගී වන්න 🌷6-11 ශ්‍රේණි දක්වා දරුවන් සදහා විද්‍යාව හා ගණිත පන්ති. තනි හා කණ්ඩායම් පන්ති. ❣️දරුවන්ගේ ආරක්ෂාව ගැන වද වන ඔබ සදහාමයි 👩‍🎓A+ එකක් අනිවාර්‍යෙන් දාන්න එන්න අපිත් එක්ක 💎 සියලු පාඩම් අවරනය 💎 පළාත් සහ past papers සාකාච්චා කරමින් විභාගය දක්වා අඛණ්ඩව හා ක්‍රමානුකූලව දරුවාව විභාගයට සූදානම් කිරීම සිදුකරයි. අදම සම්බන්ද වීමට --

ගුරුවරයා සහ පවත්වන පන්ති පිළිබඳ තොරතුරු

ස්ත්‍රී / පුරුෂ භාවය:

ගුරුවරියක්

සුදුසුකම් සහ පළපුරුද්ද:

ප්‍රථම උපාධිය

පළපුරුද්ද: අවුරුදු 1 සිට 3 දක්වා

පවත්වනු ලබන පන්ති වර්ග:

  • පෞද්ගලික පන්ති
  • කුඩා කණ්ඩායම් පන්ති (සිසුන් 10 ට වඩා අඩු)

පන්ති පවත්වන භාෂාවන්:

  • සිංහල

ගුරුවරයා මාර්ගගත (ඔන්ලයින්) පන්ති පවත්වනවාද?

ඔව්, මාර්ගගත පන්ති පවත්වනු ලැබේ.

ගුරුවරයා තම නිවසේදී පන්ති පවත්වනවාද?

ඔව්, පහත සඳහන් ස්ථානවල:

ගුරුවරයා අධ්‍යාපන ආයතන වෙත ගොස් පන්ති පවත්වනවාද?

නැත

ගුරුවරයා පන්ති පැවැත්වීම සඳහා සිසුන්ගේ නිවෙස්වලට පැමිණෙන්නේද?

නැත

සමාන දැන්වීම් සොයන්න

පාසල් විෂය නිර්දේශය - 6 සිට සාමාන්‍ය පෙළ

දේශීය විෂය නිර්දේශය

අදහස් සහ සමාලෝචන

දැනට සමාලෝචන නොමැත. පළමු සමාලෝචනය ලියන්න.

සමාලෝචනයක් ලියන්න

අන් අයටත් දැනුම් දෙන්න