← Back to results

3 - 11 ශ්‍රේණි දක්වා දෙමළ භාෂාව

Nimesha Gurusinghe

Loading…

Could not load the phone number. Please try again.

Loading…

Could not load the WhatsApp number. Please try again.

Please wait while we process your request.

Allowed file types: PDF, JPG, JPEG, PNG, DOC, TXT. 1 file, up to 4MB.

  • This file is too large. Please choose a file up to 4MB.
3 - 11 ශ්‍රේණි දක්වා දෙමළ භාෂාව

Subjects / courses and educational qualifications

🌸 “දෙමළ කියන්නේ අමාරු විෂයක් නෙවෙයි... ආදරයෙන් ඉගෙන ගත්තොත් ලස්සනට කතා කරන්න පුළුවන් භාෂාවක්.” 🌸

පුතාලා දුවලා,
ඔයාලා අද ඉගෙන ගන්න එක දෙමළ වචනයක් වුණත් කවදාහරි කෙනෙක් එක්ක හොඳින් සන්නිවේදනය කරන්න ඔයාලට උදව් වේවි. ❤️

භාෂාවක් ඉගෙන ගන්නෙ ලකුණු ගන්න විතරක් නෙවෙයි...
අලුත් මිතුරන් හඳුනාගන්න, අලුත් සංස්කෘතියක් තේරුම් ගන්න, අපේ ලෝකය තවත් පුළුල් කරගන්නයි. 🌏✨

ඒ නිසා දෙමළ විෂයට බය වෙන්න එපා...
ආසාවෙන් ඉගෙන ගන්න. වැරදුණත් කතා කරන්න.
මොකද, අද කියන පුංචි දෙමළ වචනයක් තමයි හෙට ඔයාලගේ ලස්සන හැකියාවක් වෙන්නේ.

3 - 11 ශ්‍රේණි දක්වා ඔබේ දරුවාට දෙමළ භාෂාව නිවැරදිව මුලසිට සරලව

👉 නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට අනුව ඉගැන්වීම.
👉 පාසල් විෂයනිර්දේශය ආවරණය
👉දෙමළ අකුරු හුරුව මුල සිට
👉 දෙමළ වචන ලිවීමේ හා කියවීමේ හැකියාව
👉මාසික පරීක්ෂණ පැවැත්වීම

🌼 ප්‍රායෝගික දෙමළ දැනුම තුළින් විෂයනිර්දේශය ආවරණය කරමින් දෙමළ ඉගෙනීම සඳහා ඔබේ දරුවාත් අප හා සම්බන්ධ කර වන්න....🌼🌼❤️

මෙහෙයවීම:
නිමේෂා ගරුසිංහ
Dip in Tamil (SDIT)
B.ed Tamil
Tamil Dip (CIET)

About the teacher and the classes offered

Gender:

Female Tutor

Qualifications and experience:

Diploma, Bachelor's degree

Teaching Experience: 7 to 10 years

Types of classes offered:

  • Private (Individual) classes
  • Small group classes (Less than 10 people)
  • Medium group classes (10 - 20 people)

Language(s) of Instruction:

  • සිංහල
  • தமிழ்

Does the teacher conduct online classes?

Yes, online classes are conducted.

Does the teacher conduct classes at their home?

No

Does the teacher travel to educational institutions to conduct classes?

Yes, at the following locations:

Does the teacher visit students' homes to conduct classes?

No

Search Similar Ads

Languages

School Syllabus - Grade 1 to Grade 5

National Syllabus

School Syllabus - Grade 6 to O/L

National Syllabus

Comments & Reviews

No reviews yet.

Leave a Review

Let others know too