Skills Development Fund Ltd
Loading…
Could not load the phone number. Please try again.
Subjects / courses and educational qualifications
About the institute and the courses offered
Faculty Qualifications
Diploma, Bachelor's degree
Number of years in operation: 7 to 10 years
Types of classes offered:
- Large group classes (More than 20 people)
Language(s) of Instruction:
- English
- සිංහල
- தமிழ்
Does the institute offer online classes?
No
Does the institute conduct classes at its premises?
Yes, at the following locations:
Do you conduct classes at other educational institutions?
No
Do your teaching staff visit students' homes to conduct classes?
No
Search Similar Ads
Biology and Medicine
Business
Languages
Miscellaneous
Comments & Reviews
Demidu
විවිධ හැකියා සංවර්ධනය සඳහා පළමුව හැකියා මොනවාද කියලා සොයාගත යුතුයි. විවිධාකාර හැකියා ඇති අතර සමහර විට සිසුන් හෝ වැඩිහිටියන්වත් ඒ පිළිබඳව නොදන්නවා විය හැක. උදාහරණයක් විට සිත දියුණු කිරීම ගැන කවුරුන් හෝ අත්දැකීම් ඇත්තෙකු වුවත් භාවනාව ගැන නොදැන එය කිරීමට උත්සාහ නොගතහොත් හැකියාව වර්ධනය කර ගත නොහැක. ඒවාගේම අප විසින් විවිධාකාර හැකියා ගොනුවක් සාදා කෘතිම බුද්ධිය යොදාගෙන චැට් බොට් එකක් මගින් තමන්ගේ සුදුසුකම් හැකියාවන් නිවැරදිව හඳුනා ගැනීමට මගක් විවර කර දිය යුතුයි. ඒ හරහා සියලුම දෙනාට සහභාගී විය හැකි ඒක හෝ හැකියාවක් හඳුනා ගත හැකිවේ. ඉන් පසු එයට ලකුණු දීමේ පිළිවෙලක් යොදාගත යුතුය. උදාහරණයක් විදිහට ඔබට හැකියාවන් පහක් තියෙනවා නම්, එම හැකියාවන් පහ ඉස්සරහින් ලකුණු එක දෙක තුන හතර පහ ලෙස සටහන් කර තමන්ට වඩාත් හොඳින් ඇති හැකියාව සොයා ගත හැකි තවත් ක්රමයකි. පසු එම හැකියාව නැවත නැවත අත්හදා බැලා එය තමාට සුදුසු නිවැරදිම හැකියාවදැයි සොයා බැලිය යුතුයි. යම් හෙයකින් එය තමාට එතරම් හැකියාවක් නැති දෙයක් බව හදුනාගත හැකි වුවහොත් ලැයිස්තුවේ ඊළඟට ඇති හැකියාව සොයා එය ප්‍රගුණ කර බැලිය හැක. අවසානයේ ඔබට ඇති නිශ්චිත හැකියාව සොයා ගත හැක. ඉන්පසු එම හැකියාව ගැන වැඩිදුරටත් පොතපත මගින් හදාරා ඒ පිළිබඳව පුද්ගල විශේෂ වූ විශේෂඥයින්ගේ අදහස් දැනගෙන ඔවුන් එය ප්‍රගුණ කරන ලද ආකාර උදාහරණ අත්දැකීම් මගින් ඉගෙනගෙන තමන්ගේ ජීවිතයටද උකහා ගත හැක. අවසානයේ තමන් එම හැකියාවෙන් විශේෂඥයෙක් බවට පත් කර ගැනීමට එම හැකියාව සඳහා ලබාගත හැකි සහතික, හැදෑරීම් ඇතිනම් ජාත්‍යන්තර හෝ වශයෙන් එය ලබාගෙන තමන් ඒ සඳහා සුදුසු බව ඔප්පු කර හැක. අවසානයේ යම්කිසි නිබන්ධයක් හෝ පොතක් මගින් තවදුරටත් තමන් මේ සම්බන්ධයෙන් ඉතා හොඳින් ප්‍රගුණ කර ඇති බව පෙන්විය හැක. බොහෝ විට එම පොත හෝ නිබන්ධනය එම ක්ෂේත්රයේ පළමු පොත හෝ නිබන්ධනය විය හැක. මම දැනට කොළඹ විශ්ව විද්‍යාලයේ උපාධිය අපේක්ෂාවෙන් සිටින අතර පළමු වරට කෘතිම බුද්ධිය හා දේශපාලන සන්නිවේදනය ඇසුරෙන් නිබන්ධනයක් සම්පාදනය කරන ලදී. ( ශ්‍රී ලංකාවේ ) ඒ සඳහා මම ඉහත සඳහන් කරන ලද ක්‍රමවලින් මාගේ පර්යේෂණ මාතෘකාව තෝරා ගැනීමට කරුණු එක් රැස් කර ගන්නා ලදී. එය ඉතා සාර්ථක බව මට දැන් පෙනී යයි. එම නිසා ( Skill development ) යටතේ පළමු වතාවට මෙම ලියන රචනාව ද මගේ අදහස්ද සාර්ථක බව මට සහතික කළ හැක. එය මා විසින්ම අත්හදා බලා ඇති සාර්ථක ක්රමයකි.
2024-05-31
Leave a Review
Exceptional tutoring in the comfort of your home 24/7
English Literature and English Language Classes - Cambridge, Local, Edexcel and AQA Curriculums
Cambridge and Edexcel Classes
The Most Experienced Psychology and Sociology Teacher (Online / Physical Classes Conducted)