← Back to results

Sinhala Language and Tamil Language Classes Grade 1-11

Charika Sannasgala

Loading…

Could not load the phone number. Please try again.

Loading…

Could not load the WhatsApp number. Please try again.

Sinhala Language and Tamil Language Classes Grade 1-11

Subjects / courses and educational qualifications

ආදරණීය දරුවනි. භාෂාව කියන්නෙම හරිම රසවත් විදිහට ග්‍රාහකයාට සන්නිවේදනය කරන්න පුළුවන් සන්නිවේදන මාධ්‍යයක්. ඉතින්. භාෂා ද්විත්වයක මූලික දැනුමේ සිට ඔබව විභාග කරා යොමු කරවන්න පමණක් නොව එදිනෙදා භාවිතාවට අවශ්‍ය වන සරල දේ පවා අපි නිවැරදි විදිහට ග්‍රහණය කරගන්න ඕනි. මේ ද්විභාෂා හවස්වරු පන්ති මාලාව ඔබ සඳහාමයි. මූලික දැනුමක් නැතිව උනත් ඔබට මා හා සම්බන්ධ වෙන්න පුළුවන්. පළමු දින සිටම අපි නිවැරදිව දෙමළ භාෂාව හා සිංහල භාෂාව හැසිරවීමට ඉගෙන ගනිමු. ලිඛිත භාෂාව පමණක් නෙවෙයි,, අපි කථන භාෂාවත් ඔබට ඉගැන්වීමට සූදානම්. ආදරයෙන් එකතු වෙන්න. පංති සඳහා අමතන්න. වට්ස්ඇප් පණිවිඩයක් යොමු කරන්න. මං ඔබේ ආදරණීය ගුරුතුමී චාරිකා සන්නස්ගල Diploma in Primary [RNCOE] Diploma in Tamil [Colombo University]

About the teacher and the classes offered

Gender:

Female Tutor

Qualifications and experience:

Diploma

Teaching Experience: 4 to 6 years

Types of classes offered:

  • Private (Individual) classes
  • Small group classes (Less than 10 people)

Language(s) of Instruction:

  • සිංහල
  • தமிழ்

Does the teacher conduct online classes?

No

Does the teacher conduct classes at their home?

No

Does the teacher travel to educational institutions to conduct classes?

No

Does the teacher visit students' homes to conduct classes?

Yes, the teacher travels to students' homes in the following cities to conduct classes.

Search Similar Ads

School Syllabus - Grade 1 to Grade 5

School Syllabus - Grade 6 to O/L

Comments & Reviews

No reviews yet.

Leave a Review

Let others know too