← Back to results

Shraddha Education Scholarships

Shraddha Charity Organization

Loading…

Could not load the phone number. Please try again.

Please wait while we process your request.

Allowed file types: PDF, JPG, JPEG, PNG, DOC, TXT. 1 file, up to 4MB.

  • This file is too large. Please choose a file up to 4MB.

Products & Services Offered

ජීවිතය ගොඩනගා ගන්න, යුතුකම් වගකීම් ඉටු කරන්න, සමාජයට බරක් නොවී ජීවත් වන්න, මේ හැමදේටහ මූලික පදනම අධ්‍යාපනය යි. විදිමත් අධ්‍යාපනයක් ලබා දෙන තමාගේ අරමුණු කරා ගමන් කරන්නට වෙර දරණ දුවා දරුවන්ට දෙමාපියන් වශයෙන් ලබා දෙන අනුග්‍රහය අති මහත් ය. නමුත් යම් යම් ආර්ථික අපහසුතා මත ජීවත් වන දෙමව්පියන්ට තම ළමයින්ට විදිමත් අධ්‍යාපනයක් ලබාදීම දුෂ්කර කටයුත්තකි. ඒ නිසා ම එවන් දක්ෂ නමුත් ආර්ථික අපහසුතා ඇති ළමයින් හට අධ්‍යාපනය හැදෑරීමට අත්වැළක් වන්නට ශ්‍රද්ධා මාධ්‍යජාලය ආරම්භ කළ පුණ්‍ය ව්‍යාපෘතිය යි ශ්‍රද්ධා අධ්‍යාපන ශිෂ්‍යත්ව. ඔබත් කැපකරු මවක් වශයෙන්… කැපකරු පියෙකු වශයෙන්… දැයේ අනාගතය භාරගැනීම පිණිස නෙත් අයා බලාසිටින අහිංසක දරුවෙකුගේ අනාගතය සාර්ථක කර ගැනිම පිණිස අත්වැලක් වෙන්නට කැමති නම්… අපව අමතන්න. අරමුණ බුදු දහමින් සුපෝෂිත දේශයට වැඩදායී අනාගත පරපුරක් බිහි කිරීම. බෞද්ධ දරුවන්ට අධ්‍යාපනයට අත දීම පිණිස වන මෙම වැඩ පිළිවෙල තුලින් නැණ බලයෙන් හෙබි බෞද්ධ දරුවන් පිරිසක් දේශයට දායක කිරීම. උගත් කමින් පමණක් නොව ගුණ දහමින්ද දේශයේ අනාගතය සවි බල ගැන්වීම. බෞද්ධ ජනතාවගේ පවුල් පසුබිම හා ආර්ථීකය නංවාලීම. දේශයේ ජීවනාලිය වෙත කළණ මිතුරු ඇසුර ලබා දීම.

Service Locations

Are the products and services offered online?

No

Are the products and services offered at your premises?

Yes, at the following locations:

Colombo District , Sri Lanka: Shraddha TV, Hewagama, Kaduwela

Do you visit customers' locations to provide products and services?

No

Search Similar Ads

Services and Announcements

Comments & Reviews

No reviews yet.

Leave a Review

Let others know too