← Back to results

Second Language Tamil - Grades 1 to 8

Udasika Perera

Loading…

Could not load the phone number. Please try again.

Loading…

Could not load the WhatsApp number. Please try again.

Second Language Tamil - Grades 1 to 8

Subjects / courses and educational qualifications

👇🥰⭕ආදරණීය දෙමව්පියනි , ආදරණීය දුවේ පුතේ,👇 🌻 1-5 ශ්‍රේණි වලදී දෙමළ භාෂාව පහසුවෙන් ඉගෙන ගත්තත්, 6 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා දරුවන්ට පෙළපොතක් සමග දෙමළ භාෂාව ඉගෙන ගැනීමට සිදුවේ.📚පෙළපොතේ සියලුම පාඩම් දෙමළ අකුරෙන් සම්පාදනය වී තිබේ.📖️ 🌻මේ හේතුවෙන් දරුවන්ට දෙමළ අකුරු පිළිබදව ඉතාම හොද දැනුමක් අනිවාර්යයෙන්ම අවශ්‍ය වේ. 🌻 6 ශ්‍රේණිය සිට 9 ශ්‍රේණිය දක්වාත් ඉන්පසු 10, 11 ශ්‍රේණියේ දීත් පාසල් පෙළ පොතේ අධ්‍යාපන කටයුතු සිදුකරගැනීමට නම් දරුවාට දෙමළ භාෂාවේ පදනම නිසි ලෙස ලැබී තිබීම අනිවාර්ය වේ. ⭕දෙමළ භාෂාවට මූලික පදනම නොලැබීමෙන් ඉතාම දක්ෂ දරුවන්ට පවා දෙමළ අමාරු විෂයක් බවට පත් වී තිබේ. ⭕ ඉන්පසුව එම දරුවන්ට දෙමළ විෂය ඉතා නීරස විෂයයක් බවට පත් වේ.එහෙත් දෙමළ භාෂාව මුල සිටම විධිමත්ව නිසි මගපෙන්වීමක් සහිතව පිළිවෙළට ඉගෙන ගන්නා දරුවෙක් අනික් විෂයයන් හා සමගාමීව එම විෂයටද ඉහළම ලකුණු මට්ටමක් ලබා ගනී. ⭕දෙමළ විෂයට ලකුණු අඩුවීමෙන් දෙමළ විෂය නිසා පංතියේ ස්ථානය පහල යාමද මාගේ අත්දැකීමෙන්ම දන්නා කරුණකි. ⭕ එමනිසා ආදරණීය දෙමාපියනි, දෙමළ භාෂාවට නිවැරදි සහ මූලික පදනමක් ලැබී ඇති සිසුන්ගේ ඉහලම ලකුණු සහිත විෂයන් අතරට දෙමළ පත්වෙන බව අනිවාර්යයෙන්ම සිදු වේ. ⭕ කුඩා කාලයේ සිටම දරුවන්ට නිසියාකාරව දෙමළ අකුරු හුරුවක් ලබා නොදී 6 ශ්‍රේණියේදී දෙමළ අකුරු සහිත පෙළපොතක් ලබා දීමෙන් දරුවන් අසරණ බවට පත් වන ආකාරය අත්දැකීමෙන්ම මා දන්නා කරුණකි. ⭕පදනම් පාඨමාලාව අවසානයේදී ඔබගේ දරුවාට දෙමළ අක්ෂර මාලාවේ අකුරු 247 පිළිබදව ඉතාම හොද අවබෝධයක් සහ ලිවීමේ සහ කියවීමේ හැකියාව 100%කින් වර්ධනය කෙරෙනු ඇත. ⭕මෙම සති 5ක කාලය තුළ දෙමළ හෝඩියේ ඇති අකුරු 247 පිළිබදව සම්පූර්ණයෙන්ම ආවරණය කෙරේ. B.Edu Diploma in Tamil Teaching (UOC) Diploma in Primary Teaching (IIC) Diploma in Preschool Teaching (IIC)

About the teacher and the classes offered

Gender:

Female Tutor

Qualifications and experience:

Diploma

Teaching Experience: 4 to 6 years

Types of classes offered:

  • Large group classes (More than 20 people)

Language(s) of Instruction:

  • සිංහල
  • தமிழ்

Does the teacher conduct online classes?

Yes, online classes are conducted.

Does the teacher conduct classes at their home?

No

Does the teacher travel to educational institutions to conduct classes?

No

Does the teacher visit students' homes to conduct classes?

No

Search Similar Ads

School Syllabus - Grade 1 to Grade 5

National Syllabus

School Syllabus - Grade 6 to O/L

National Syllabus

Comments & Reviews

No reviews yet.

Leave a Review

Let others know too