← Back to results

Saree Jackets and Dressmaking course

Janaki Sarojani

Loading…

Could not load the phone number. Please try again.

Loading…

Could not load the WhatsApp number. Please try again.

Please wait while we process your request.

Allowed file types: PDF, JPG, JPEG, PNG, DOC, TXT. 1 file, up to 4MB.

  • This file is too large. Please choose a file up to 4MB.
Saree Jackets and Dressmaking course

Subjects / courses and educational qualifications

ජානකී සරෝජනී මහත්මිය විසින් පැවැත්වීමට නියමිත මාස 07 ඇඳුම් කැපීමේ හා මැසීමේ Diploma පාඨමාලාව ඉහල යන ජීවන වියදම හමුවේ ගෘහ ආර්ථිකය ශක්තිමත් කරගැනීමට වෙරදරන දිරිය වනිතාවන්ට කාලීන වශයෙන් විශේෂයෙන්ම විවෘත පාඨමාලාවකි. සාරි ජැකට් පාඨමාලාව වයස 18 - 50 අතර අයට (බ්ලොක් නොමැතිව - ටේලරින් ක්‍රමයට) පැමිණෙන අයගේම ශරීර මිමි ගෙන අදාළ මිම්ම ඉතාම සරලව පියවරෙන් පියවර පැහැදිලි කරමින්, ගැටලු රහිතව රෙද්ද තුළම ඇද කැපීමෙන් පසු සෑම සතියකම මැෂිමේ මසා අන්දවා පෙන්වනු ලැබේ. පන්ති කාලය සති 06 ක් වන අතර සතියට දවසක් පන්ති පැවැත්වෙනු ලැබේ. Dress making diploma Trained in Hydrabad and Delhi (India)

About the teacher and the classes offered

Gender:

Female Tutor

Qualifications and experience:

Diploma

Teaching Experience: Over 10 years

Types of classes offered:

  • Large group classes (More than 20 people)

Language(s) of Instruction:

  • සිංහල

Does the teacher conduct online classes?

No

Does the teacher conduct classes at their home?

No

Does the teacher travel to educational institutions to conduct classes?

Yes, at the following locations:

Galle District , Sri Lanka: Galle
Kandy District , Sri Lanka: Kandy

Does the teacher visit students' homes to conduct classes?

No

Search Similar Ads

Arts and Design

Comments & Reviews

No reviews yet.

Leave a Review

Let others know too